How to Travel Bali | Indonesia Travel Guide | Sinhala Travel Guide

Bus life sri lanka

මං ආසම දෙන්නෙක් ඔය දෙන්නා, මටත් trvalin pissuwak tiyanwa, මං කැමති ඔය දෙන්නගෙන් උපදෙස් අරන් මේ වැඩේ පටන් ගන්න මට නම්බර් එක දෙන්න පුලුවන්ද අයියේ whatsapp

Lakshan Wiliya

Insurance danne kohoma da සහ මුලින්ම travel කරන්න පටන් ගන්න තැන සහ අන්තිමට නවත්වන තැන සහ නවතින දවස් ප්‍රමාණය එක් තැනක … ඒ පිලිබඳ ව දැන්වත් කරන්න.

Malindu Malaka

Ae gana 10M kiyla dala tiyenne.

Sam’s Vlogs

𝑺𝒖𝒑𝒆𝒓 𝒗𝒊𝒅𝒆𝒐

akila sudarshana

Aththtama ahanna deyk naa okkoma thiynawa akka aiyy superb…

iHarshene අයිහර්ශණ

Good one!

Beginner SL

ඔයාලට දවස් 10ට ලක්ෂයක් ගියා කියල අක්කා කියන්නේ… ඒත් තම්බ්මේල් එකේ තියෙන්නෙ මිලියන 10ක් කියල… ඒම ඇයි

Roshen Silva

එක්කෙනෙක්ට යන්න ටිකට් ප්‍රයිස් කීයද

madhavee navoda

Lucky and lovely couple…

Natali Sandu

Akki aiiya api me year eke end wala indonesia travel karanna plan karanwa 5 days walata . Its our 1st time country ekakata yana puluwn nam air ticket eka/online booking/bag eka pack karana hati wenama video ekak denna eka apita godak useful 💖

Ashan Harry

Thanks for the information akka ayya..

Tharindu Maumal

Thank you aiya & akka ❤️

Nuwan Priyankara

Good job

aruna shantha

🙏💖💖💖💖💖💖🌹🌹🌹🌹😙

Bugigz bugzz

💯👍🏻

Shyamali Kannangara

Photoshoot tika maru ❤️

Jeevanandan Thivagar

Bro there is app called Skyscanner. It’s scans all the website and gives you the best flight ticket option in terms of price and transit time. Worth it ❤️. Fan from Australia

Ranga Ranga

Mn oyalage channel eka balanna gatta dawase idan ada wenakan dekka prayijanawath hodama travel videis karana ekama yituberla oyala.chamari eda idan ada wenakan boru sobana ne.kasun oyath haruma nihathamaniy.good luck.bs dp.❤️❤️❤️❤️

Mohamed Afzal

Ftta aiya lasanai 😍😍

Kelum R Nawarathne

වීඩියෝ ටික ඔක්කොම බැලුවා, සුපිරියටම තියෙනවා… එඩිට් එකත් පට්ටම පට්ට.. දෙන්නටම සුභ අනාගතයක්.. ආදරෙයි අයියටයි අක්කිටයි…❤️❤️

Milinda Kariyawasam

Bro bike ekak rent karaddi deposit ekak thiyanna oneda thiyenawa nan kyak wage illanawada eyala

Nipun fernando

Good explain sis bro 😍😘

sarath thilakasiri wadduwage

Supiri

Srikrithika Dil

Hi ur videos are good..if u do it in English it will be more useful for other language people’s and u ll get more views,subscribers and money too!!!

Harshani Nawarathne

Singapore vdo ekat ikmnt dannako e ratawal 3tama yanna budget eka khmada kyla kynna plwnda

Harshani Nawarathne

Shoi ane 😍😍😍🥰

Piumal Nimantha

ඔයාලට යන්නබැරි උන ගියානන් හොදයි කියලා හිතුන තැන් මොනාද වෙන?

kamala liyanaarachchi

ela

Anushka Maduranga

math 2015 bali giya, me video eke tips nam niyamai!!

ZILONG TV

ayya ehe place book kara ganna web ewa ewanna puluwanda

sandun nanayakkara

kasun aiya itin patta wada karaya.

Cyber Info

Oyala nawathune koheda aiye 10 days

upekshaka madhushan

Your video editing amazing.good luck for both of you and you guys are always sharing valuable information which is very importaint

Eshan Edirisingha

මිලියන 10ක් කියල තිබ්බට බැලුව… වීඩියෝ එකේ කියනවා ලක්ශයයිලු…😂

Anyway
විඩියෝ එක පට්ට අයියා…❤

LazyLizard

ඉන්දුනීසියාවේ නම් වයිෆ් ඵක්ක ගිහින් වැඩක් නැහැ නේද බ්‍රෝ..😜😂😂

Mahela Herath

කෝටියක් 😮😮

lakmini priyadharshani

ඇත්තටම ගොඩක් වටිනා වැඩක්.. නියමයි !!

Katte Jaqlin

.love you both..aiya..and akka .

Sanka Benaragama

Thank you for this video. Very useful… 😊👍

Pavindu Liyanage

Mage License eka international license da kiyala kohomada danaganne ?

H Dinu

නියමය්.සරලවම කියලා දෙනවා

Nipuni Dharmadasa

Lovely couple

ruchira bandara

ලංකාව කියන්නේ දිවිය ලෝකයක් indonesia එක්ක බලද්දී

ruchira bandara

ඊළඟට phuket යන්න

ruchira bandara

Indonesia wala heath care cost එක කොහොමද ?

ruchira bandara

Travel insurance එක ගැනත් විස්තර ටිකක් කියන්න

Mohamed Inzamam

Patta oyalage vdoes ! Proud of you both because rare channel stream in SL

Randeep

මන් ඔබ දෙදෙනා විනෝද පමනක් විනෝද විම ගැන ඉරිසියා කිරිමට මෙම සටහන තබනවා නෙමෙයි නමුත් මනුස්ස කමක් සතු මිනිසකු ලෙස මෙය ඔබට කියන්න මට හිතුනා..
මොහොතකට බලන්න අද අපේ ල0කාවේ කොපමන තරම් දුප්පත් මිනිසුන් සිටිනද එදා වේල හම්බුකරගන්න දුක් විදින ඔවුන් තමන්ගේ ජිවිතේ ගැටගහ ගන්න නොවිදිනා දුක් විදිනව.සමහර ලමයින්ට ස්කෝලේ යන්න පොත් ටික ගන්න නැතිව සපත්තු දෙකක් ගන්න ගෙදර ආදයමක් නැතිව බලාගත් අත බලාගෙන සිටිනව,සමහර මිනිස්සුන්ට ඉන්න හිටින්න ගෙයක් නැ අවුවේන් බේරෙන්න සෙවිලි කරපු පොල් අතු ගෙදර වැස්සට හොදටම තෙමේනව.ලමයින්ට පඩම් කරන්න ලය්ට් වත් නැති ගේවල් මේ ලන්කවේ කොපමන තියේනවද එ මිනිස්සු දෙවියන් බුදුන්ගෙන් මහලොකු දේවල් ඉල්ලන්නෑ ඔවුන්ට නොමැරි ජිවති වෙන්න අවශ්ය කරන දේවල් විතරක් දෙන්න කියලයි ඉල්ලන්නේ,ඔයාලා විනොද වේන්න ඔය ටරම් නාස්ති කරන මුදල් එ වගේ අහින්සක දරු පවුලකට ගේයක් හදා ගන්න දෙන්න තරම් කරුනික වුවානම් ඔබ දෙදෙන ඔවයින් ලබන සතුටට වඩා සිය දහස් ගුනයාක් වැඩි සතුටක් ලබන්න තිබුන,එ මිනිස්සුන්ගේ ඇස් වල තිබේන සතුට දැකල..
වේල්ලස්සේ මනුස්සකම කියියන යුටියුබ් නාලිකාව මොහොතකට නරබන්න ඔවුන් යුටියුබ් හරහා අහින්සක මිනිස්සුන්ට කරන සේවය බලන්න,මනුස්ස කම හදුනන මිනිස්සු ලෙස විය යුත්තේ එයයි.ඔබ යම් පමනක් පෞත්ගලිකව විනොද වේන එක වරදක් නෑ එත්,ඔහොම විනොද වෙන එක ප්‍රසිද්ද කර ඔහොම විනොද වේන්න බැරි දුප්පත් අහින්සක මිනිසුන්ට අමතර මධ්‍යම පන්තියේ මිනිසුන් ද කොතරම් සිටිනවද ඔවුන්ගේ අහින්සක හැගිම් ආවුස්ස ඔබ කරන්නේ තවත් පැත්තකින්ද වරදකි.මා මේය අනුමත නොකරමි.

Sulochana Monaravila Jayasinghe

චතුරගේ ඇරුණාම ලංකාවේ කාගෙවත් ට්‍රැවල් වීඩියෝ බලන්නෙ නැතිතරම් ! ඒ උනාට චමරිගේ හරිම ස්වාභාවික ලස්සනක්,අව්‍යාජ කතාව එක්ක බලන්නම හිතුණා.ට්‍රැවල් වීඩියෝ කියලා සමහරු මේක් අප් එකයි බොරු පොෂ් එකයි විතරයි ! හරියට පොලවේ පයගහලා සුන්දරව ඉන්න ලංකාවේ නියම වයිෆ් කෙනෙක්.👌නියමයි ! සුභ පැතුම් දෙන්නාටම !

Malakada Balla

Bro dennatama 136000da giya

savindu chethana

wiyadama mona wageda wenna hotel ekak ema book karanna price eka komda lankawe wage neweda labaida?

senith hashika

Thankss brother😊

Kumeri Saparamadu

Thank you for the video. Please recommend good photo editing apps

Farmila Eliyas

Me channel eka nam niyamai….man aluthin add une mekata….oya dennatama suba pathanawa meka digatama karagena yanna…harima lassanata Okkoma kiyala dunna…attatama mamai mage husband godak travel karanawa…godak travel tips Mata meken labuna….. You guys are doing a great job👏👏👏👏👏

Sai Krishna

Very informative.. ❤️

Anuj Kalhan

thank you for support its best for beginners cheers akki n aiya

Anuruddha Thimanda

Oyala yana ratavala viyadam karana mudala lankave mudale agaya samaga sansandanaya karala vistara danna puluvannam godak hodai.

Asika Suraweera

ගොඩක් වටිනවා මෙ LOG එක. බොහොම ස්තුතියි.
ජය වෙිවා දෙන්නටම……….

Rashmi Bhagya

Singapore gana ekak karannakooo

Rasith Madushantha

Indonesiawata visa nathuwa yanna puluwanda

Dimas Baskoro

I dont understand

Chandima Thushara

ට්‍රෙඩින් ගන්න මිලියන දහයක් කියල දාලා….😂😂😂

rohan anthony

Email eka ewanna malliy

jananjali sahabandu

oyalaga no aka dannakoplease

Chamika Liyanage

Patta tnx bro

Priyanthi de Silva

Thanks

Kapila Malavige

Great Details for Traveler ….. thank you

prabodhani kaushalya

ගොඩක් වටින වීඩියෝ එකක්. හැමදේම පැහැදිලිව විස්තර කරලා තියෙනවා.. 😍❤️

Best Gamers

Niyamai

Song maps

නියමයි අයියා, අක්කා❤️❤️

ranjalee kavindra

Oyala travel agency ekak patan gannako…

Ethakota apitath budget eke lassanata travel karanna puluwan wei. Godak kattiya oyalath ekka travel karai.

Podi business ekak vidiyata oyalath thawa idiriyatama yai.

Lankawe travel karanna aasa ayath hondata enjoy karai.

Video eka niyamai. Thanks dennatama.

yousuf Rasak

Super super bro&akki thanks..from riyadh

Pramod Inupa

Oya gollonge couple photo gaththe kohomada kiyala explain karrana pluwanda?

Lashi fernando

Woooooowww😍😍😍😍😍😍

Pasiduni Nimeshika

ගොඩක් වටිනවා. බොහොම ස්තුතියි ♥️

sachini uthpala

Season eke nathuwa anik kaala wala giyoth cost aka adui neda?? E kaaleth season ake wagema balanna dewal thynwada?

Cameron Howard

🙏🙏🙏🙏🙏
1:41 💓💗💯
👇👇💙

SL Life

Niyamai..

Nisham Colombo

makeup badu mama genichcha ne hand bag eke cream liquid genichcha ne dubai යද්දී qatar යද්දී kuwait යද්දී 🤔🤔🤔🤔

Life.Being.Abroad

So lovely couple! We like your videos 🙂 take it up 🙂

world walking

ආජන්ටිනාවේ පැටගෝනියා කියන ප්‍රදේශයට travel කරන්න.ඒ ප්‍රදේශය පෘථිවියේ තියන සියලුම දේශගුන එකම තැනකින් බලාගන්න පුලුවන් …

Svetlana Chamathka nimeshi

Malaysia waltath travl krnnko…

Euminie Nawodya

Oyaala denna harima saralawa nirlobiwa me dewal kiyala dena eka godk watinwa aiye akke, Thank you soo much , always love you to both of you…😘😘😘😘😘

Anuka Piyumal Ilangakoon

Expenses walata filght tickets details daala nee. 😀

ananmanan page

wow

Nadun Hnd

බොරු දාන්නේ හුත්ත වියදම මිලියන 10 කියලා

Travel with happiness – Ky

wow

Deshan Perera

Everything has mentioned, perfect♥️

Pavithra Nishani

Oyala dala tiyenne dawas 10i.miliyana 10 kiyala..video eke kiyanne dawas dahayai ..lakshayai kiyala….lakahayak kiyanne miliyana 10k nemene🤔

..
.

D.h. Geetha

Cardi b😍😍😍😍

one side

dennatamada rupiyal lakshayak giye tikat eakata saha hokkoma kiyak vithara thiyaganna honeda

pramith kumara

සල්ලි කාරොයන්ට හොදයි

One country

අයියයි අක්කයි subscribers ල හැමෝටම වගේ reply කරල.. Thank you for caring about your subscribers this much! And all the best!❤

shehani ann

ඓයා ඓ්ශියා ඩිරේක්ට් යනවා නේද. බාලි වලට

Shanika Madushani

Packing ganth hoda video ekek karanne…harima watina godak dawal danagathta…suba patum dantama

Wate Yan

Bike පදින්න ලයිසන් ගත්තේ කොහෙන්ද??
Nusa penida / Bali වල පොලිස් නැද්ද

Nimantha Ekanayaka

❤️

life

Millon 10 kiyanne kotiyak lakshayak neme ganan baida

life

10 millions wenne nah kohoma giyath baila ghnna epa api gihin thiyenawa bali i spend only 10 lkhs for my whole family

Darren Espo silva

Good video 👍good luck guys oyala tawa me wage videos karanna 👍👍👍👍

djstr0b3

10 Million = 10,000,000… Consult Rosy for your math lessons… Lol!

thush sewwandi

10 lacks = 1 million
E kiyanne 10 days walata oyalata 100 lacks giyada?

menaka warnasooriya

Hi pls . tel me Bali shopping?

Rasika Kumara

ලස්සනයි ..ජය වේවා !!මේවාගෙ ඉන්දියාවේ යන්න කියලා දෙන්න ..මල්ලී ❤❤❤

Vojitha Karunarathne

Aiya mama bali yanna inne january 20th.. mata deyak dana ganna oni.. international licence walata hambenne scooter witharada..wena wahana thiyee nm, e monaada and ewa rupiah keeyak wenwada

Dimuthuthrang 123

හෙලෝ අයියා ඔයාලට ඕන වුණේ ඔයාලා යද්දි up and down ticket එක විතරද එතකොට අපි මෙහෙ ඉන්නැද්දි එයාර්පෝට් එකට වෙන මොනවා හරි docments පෙන්නන්න අවශ්‍යද ?

RANSI VLOGS

Wow mara lasnai 🥺❤️

shiromi Rajaguru mun serama patta horu

How nice U re Explained….with out Guru Mushtiya….I wish u all the best …Keep it Up…Go a head…Budu Saranai…

Ishara SL

Can you just aware people who traveling bali about they must have a valid driver’s license? Currently road rules in bali has been changed. if someone supposed to rent a bike rider must have a valid international divers license. Please let people know where does someone can get it..
Because when I went Bali last week, bike renting companies keep asking about that international driver’s license…

Pasidhi Dinethmi

Ft

Yohan Banuka

පට්ටම වටිනවා..අයියා and අක්කි ඒක පට්ට… 🤘❤️

Nalaka Dissanayake

මච්න් ඇත්තටම බාලි වලටත් වඩා ලොම්බොක් island එක තව ලස්සනයි …

lucky gemin

oyalage videos okkoma baluva… sampurna gana kiyak vithara giyada……..

D.a.janith sudharaka

Godaaaaak wadagath dewal tikaka dana gatta

SuccessLK

niyama watina upades tikak.thank you

Ashan Cool

🍓🍓🍓🍓🍓

Ashan Cool

💋💋💋💋

Lifestyle Corner

my favorite couple ever… best of luck ❤❤

තුෂාර සම්පත්

බලිවල ඉන්නවා මගේ යාලුවො ගොඩක්..

Nishan Thenu

Good job best of good luck

Gayan Hettihewa

ගොඩක් වටිනවා දැනුවත් කරපු විදිහ . මම හිතන්නෙ විදෙස් ගතවන සෑම කෙනෙකුටම වැදගත් වන කරුණු ඔය දෙන්නා ගොඩක් පැහැදිලිව කියලා දුන්නා. පුංචි දේවල් පවා මතක් කිරීම ගොඩක් වැදගත් . ගොඩක් ස්තුතියි .

Randhir Herath

පට්ට ඒක නම්…

Nuwan Files

දවසක වයිෆ් ඇන්ඩ් දුවත් එක්ක යන්න ඕනි..

Madu Sri

Miliyana 10 athe na yakunee

vinod lakshitha

Dala tiyenne daws 10t 10 millions giya kiyl eth meke kiynne one lack giya kiylnee

Aaliyah Akmal

good job akki nd ayya 😍🤩

Chamidu Tharaka

👌👌👍

Kokila Madusanka

ට්‍රෙන්ඩින් #24❤

Helianthus Sri Lanka

malindo thama labama Bali yanna up and down less 70k meke costing hodatama wedi thaniyan yanawanam max $3 per day bike ekak ganna puuwan self driving car ekak max $15 per day … anyway video eka hadayi

No Need

Malaysia ekak oniii

Malisha Fernando

Turkey trip ekak karanna … eheth lassanai … amuthu dewal godai

AKILA K

බලන්න ටිකක් පරක්කු උනා..නියමයි👍💜️🧡

Cameron Zeeker

Thaman danagatthu okkoma de ape ewnta kiyadenawa apita karadarayk nowenne respect kasun aiya chamari akka

Cameron Zeeker

Fttttma

Mayura Prabath

Wooooooooooooooooooooow niyamay

krishain fernando

Malindo Air book karaddi hondata balanna. Godak tickets walata water wath included na

Piumi Karunarathne

Full buget eka kiyada okam

Northern sky

maara vatinava

hemal nawarathna

ඉරිසියාකාරයො තමයි unlike කරන්නෙ. කොහෙ ගියත් වැදගත්වෙන වීඩියො එකක්. ජය වේවා…

Tharindu Lakshan

Niyamai ♥️ mara clear 💪🏻 100K ➡️🤩🤩

Thamari Karnasooriya

ට්‍රෙන්ඩින් #30❤

Chirantha Deshapriya

ඔයාලා දෙන්නා දැනට රටවල් කීයකට ගිහිල්ලා තියනවද?

dream2 ceylone

Very Beautiful video beautiful destination .

Hello World

තමුසෙලාට කොහෙන්ද සල්ලි මෙහෙම කාලෙ ගත කරන්න….තමුසේ මොකද්ද කරන ජොබ් එක ? උම්බට ගෙයක් ඉඩමක් විකුනලා සල්ලි FD එකක දාලා එකේ පොලියෙන්ද වියදම් කරන් ඉන්නෙ….කියපන් ඇත්ත….,,?

prasanna liyanage

Thanks dear, very good explain. I already book my bali holiday on April. Please explain me which is best, use my ATM card in Bali or Carrying Dollar?

Mohamed Shafraz

very useful information thank you so much

Ganesh Sandaruwan

niyamai aiye .kohomahari yanna hithenawa.thanks guide ekata

Bunny steps

Okkoma niyamata danuwath una godak sthuthi….. 😘❤️❤️❤️❤️❤️adarei ❤️❤️❤️❤️❤️travel with wife

myHub LK

යන්න ආසයි
සුනාමි එයි කියල බයයි 🙁

Travel with Ruka

31 dan

PC World

mama oyage chanal aka sabcrbe kara mawath sabcrbe karanna

Anushka Lakmal

එහේ ඩ්‍රෝන් පර්මිශන් අවශ්‍යද ?

gaminilk

18:29 Great, you can find Sainsbury’s water in Indonesia. 😊

Yehen Ranmina

Explanation is next level ✌

gaminilk

Can you name a few certified money changers in Pettah ? With addresses please.

Ruwini Anushka

Mama oyage Instagram ekata mage email Address eka dannam. Pls can I have it.

Ruwini Anushka

Ane mata oyalage tour iternarary eka ganna puluwanda. Pls akki

Channel VMD

Niyamai

Supun Sankalpa

superb

Kavidi Thishara

akki February wlta kalin bag packing video ekk dannko math travel krnwa February wala plzzz 😚😚❤❤❤❤

sumudu chathurya

පොඩි දේවලුත් කියනවා.ඒවා යන්න ඉන්න අයට ගොඩාක් වටිනවා …ඔයි දෙන්නට ගොඩාක් ආදරේ ඒ නිසයි….❤❤❤

Ashan Chamara

මේ වීඩියෝ එක කරපු විදියෙන්ම් හිතන්න පුලුවන් ට්‍රිප් එල කොහොම් ප්ලෑන් කරාද කියලා. ජය වේවා.

Priyantha Jayasekera

නංගී මල්ලී, ඔබලාගේ ට්‍රැවල් වීඩියොස් හුගාක් ආසාවෙන් මම ඔස්ට්‍රීලියාවේ සිට නරබනවා. චායාරූප ශිල්පියෙක් ලෙස මමත් රටවල් වල සංචාරය කරන කෙනෙක් වශයෙන්, ඔබලාගේ මෙම වීඩියෝව, ලංකාවේ සිටින විදේශ සංචාරය කිරීමට ආසාවෙන් ඉන්න හුග දෙනෙකුට ප්‍රයෝජන වෙන ආකාරය හොදින් හිතාගන්න පුලුවන්. බාලී දිවයින සහ ඉන්දුනිසියාවට කීප වරක් සංචාරය කල කෙනෙක් ලෙස මම ඔබේ වීඩියෝවේ සදහනක සුළු අඩුපාඩුවක් පෙන්වා දුන්නාට තරහා නොවෙයි කියලා හිතනවා.

බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව ඔබේ වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ “බාලී බෙලි” (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න.
https://www.covermore.com.au/blog/travel-tips/bali-belly

ඔබලා ගේ අත්දැකීම අනිත් අය සමග නිර්ව්‍යාජ ලෙස බෙදා හදා ගැනීම ගැන මම ඔබලා දෙදෙනාටම මහත්සේ ප්‍රසංශා කරනවා. ඉදිරියේදි, කවදා හෝ ඔස්ට්‍රෙලියාවේ ට්‍රැවල් වීඩියෝවක් කරන්න ඔබලා තීරනය කල දවසක මට දන්වන්න. බ්‍රිස්බේන්, ක්වින්ස්ලන්තයේ ජීවත්වන මට කල හැකි උපකාරයක් වෙතොත් මම කරන්නම්.!

Real Facts

singapore trip ekakuth karanna….

Yasindu Sampath

අයියේ බාලි වල taxi ,meals ,hotels ,etc වල price range review එකක් කරානම් ගොඩක් වටිනව බාලි යන්න බලාපොරොත්තු වෙන අපිට

vimeshka baditha

thanx aiya akka godak watinwa me video eka

Deshan Jeewantha

Ft video eka..

Darshana LK

ගොඩක් ස්තූතී අයියා ,අක්කා…මාත් යන්න ආස රටක්…

Rukshan Weerasinghe

දවස් දහයට මිලියන දහයක්?? හෙඩ්ලයින් එක හරිද? තම්බ්නෙල් එකෙ??

Mithun Madushan

10 millions 😨😨😨

Wate Yan

පෙබරවාරි යනවා.. Air tickets ගත්තේ 43/= singapore airlines

Kasun Rathnayaka

අක්කේ අයියේ .. ඔයාලා දෙන්නට life insurance එකක් දාලා නැද්ද? Life insurance එකක් දාලා නැත්තන් කියන්න…

R K V TV GROUP

Ahamben dakke me channel eka pattane appa jaya asama video ekak

Travel with Ruka

47 dan

Afzal Ahamed

Good Try

Ranjana Thanthrige

Thank you 🙏 great job brother and sister ❤️

Anu bro

ලස්සනයි පුල් විව් කලා

su Jayasekara

😍😍❤

anoja sandamali Anoja

Sorrrrrrrryyyyy wenna oni mn dn dwsa gnak idn thmai dennge vidios blnna පුරුදු une mge boy kiuwth mn bluwe ne eth me dws tike okkma koma hri baluwa mn oylwa sabcarib kla dn nm vidio ekak dapu gmn blnwooo akke aiye ❤❤❤❤❤❤❤

ima ima

10 million 😞

Jboyy92 ජේබෝයි92

Hi aiya akka apith Bali awith inne, video eka baluwa apu gaman. Godak watinawa. Thanks oyalata . Best traveling channel in 🇱🇰

CHATHU VLOGS

❤️❤️❤️❤️❤️

Thishula Peiris

Thanks for this video…❤️

SS Games 2019

Supiri👍👍👍💗

Sri Pedia

Bro…
How much did it cost for VISA.??

Lasantha Gamaethige

පට්ට බ්‍රෝ , වංගු නැහැ. බොක්කෙන්ම ඩීටේල් ටික කියනවා.

Chathuri Madureshika

We love you bcz you love nature..!!!

Sameera Perera

There arent any direct flights ?

Walk With Me

❤️❤️❤️

Manaz Nisthar

නියමටම වටිනා වීඩීයෝ එකක්.. ගොඩාක් පින්.. ආදරේ දෙන්නටම..♥️😘

Mr. Bc

අයියෙ මට ප්‍රශ්න 3 තියෙනව
1.මං camera එක වෙනම කරේ දාන් යන බෑග් එකක දාන් යන්නෙ ඒක backpack එකෙ දාන්නද නැත්තම් laggae එකේ දාන එකද ලේසි?
2.domestic flight ticket එහෙට ගිහින් ගන්න පුලුවන්ද (airport එකෙන්)?
3.uber service එක ඔය island වල නැද්ද (ජකර්තා වල නම් තියෙලු)?

MartinO GameS

Oyalage adahas me vidiyata apita kiyana ekata godak thank you nodanna kenekta godak vatina video ekak

Priyanga chandrasekara

Thanks akka and aiya..!!!🙏🙏🙏
Godak nodanna dewal danagaththa.
💖💖💖💖😊😊😊😊🙏🙏🙏🙏

Samantha Gunaratne

superb!!!

Rashmina Yapa Bandara

Indonesia වගේ රටකට budget travel කරනව නම් මම නම් recommend කරන්නෙ airasia යන එක වඩාත් සුදුසුයි කියලා. Colombo to kualalumpur හෝ bangkok හරහා bali හෝ Jakarta වලට අඩුමුදලකට fly කරන්න පුලුවං.

de madura

බයික් හෝ කාර් කුලියට අරං පැදීමේදී අපි අපේ ලයිසන් එක ඉන්ටර්නැෂනල් කරගෙන යන්න ඕන නේද… ? තවත් අපි ඒ අයට කොතරම් ප්‍රමාණයක් ගෙවිය යුතු ද ඩිපොසිට් එහෙම ඒ ගැනත් කියන්න.. ස්තූතියි ඔබ ගෙන ආ තොරතුරු වලට…

Sachi & Anu Vlogs

Harima watina vdo ekak akka. Thanks oyalata 😘😘😘

saluk bawantha

මේකනම් ගොඩක් වටිනව ❤💪

sl memes

මුළු ට්‍රැවල් එකටම කීයක් ගියාද

nawoda udeshani

Apith yano honeymoon trip ekak..🤭🤭

Tech Girl Sinhala

පොඩි නිවැරැදි කිරීමක්. 100mlට අඩු container වල liquid ජාති hand luggage ගෙනියන්න පුලුවන්. ඒ කිව්වේ mini bottles පුලුවන්. 🙂

usitha karunasekara

Airasia colombo idalama fly karanna tibba. Eka labai. Offers ena kaleta hugakma adui. Api gya 1kenekuta cost lkr38000 sl to bali

Maythirikyaw Koko

Aiya Myanmar details thendako plz

Ashcharya Wickramage

Great video guys!!! few more apps that I download before traveling are maps.me, hostelworld and Skyscanner. Also, your drone shots are so good!!!!

Hasthika Nirmala Ellepola

Max

Hiran dananjaya

Water Parks ගැන පොඩ්ඩක් කියන්න

Isuru Sandaras

බොහොම ස්තුතියි,දැනුවත් කලාට

rastha boy

නියමයි… ඔයාලගෙ නිහතමානී කම තමයි මේ vidio බලන්න හේතුව..❤️❤️❤️❤️❤️❤️❤️ ආදරෙයි දෙන්නටම….

Dumidu Pramith

Niyamai aiye👍👍

Pushpa Yathindra

හූ ඩිස් ලයික් ඩිස් විඩියෝස් සීරියස්ලි

Pushpa Yathindra

හැමදාම වගේම පට්ටම විඩියෝ එකක් සහෝ ජය වෙවා
ගොඩක් නොදන්න දේවල් ගැන දැනගත්තා විශේෂයෙන් ඇප්ස් ගැන
හොටෙල් බුක් කරන දේවල් ගැන

පුළුවන් නම් ඉන්දියාවේ ට්‍රැවල් විඩියෝ එකක් කරන්න
යන්න හිතන් ඉන්නවා අපිත් එන අවුරුද්දේ

අපේ අම්මා ගොඩක් ආසම චැනල් එකක් තමයි ඔයාලගෙ චැනල් එක
බලන්න දේවල් තියෙන වැදගත් චැනල් එකක් නිසා
කොලිටි එක අතින් සුපිරි හැමදාම ඒ කොලිටි එක මේන්ටේන් කරගන්න
මොකද ට්‍රැවල් විත් වයිෆ් විඩියෝස් 1080පී දාලම බලන්න වටිනවා

Bope Nagahawatte

Godak wedagath dewal dena gatta thanks dennatama

Asitha Dhananjaya

Thanks for the travel guide.❤️

Umal Anuraga

සුපිරි
දිගටම කරගෙන යන්න කස්ස !!!
හැපී ක්‍රිස්මස් 🤘🤘

Lasitha Denipitiya

අම්මෝ මි10 කියල දැක්කහම ඇඟ සීතල වෙලා ගිය. පස්සේයි දැක්කේ IDR කියල. ඔය වගේම පුළුවන් නම 2020 දී Hawaii, Samoa යන්න… හැබැයි ඔයිට වැඩ නම් මුදලක් වැය වෙයි. එත් බලන්න වටිනා තැනක්. video series එක නම් නියමයි. thank you ඔයාලගේ චාරිකාවේ විස්තර කියුවට. 2020 දී channel එකේන් තවත් අලුත් travel tours එනකම් අපි බලන ඉන්නවා … 🖖 🖖 🖖

Thisaru Kaushalya

නියමයි thank you so mutch හැමදේම පැහැදිලිව කියල දෙනවට… මෙව බලල ඔයල වගෙ life එක enjoy කරන්ඩ ආසවෙන් ඉන්නෙ….කවද හරි ලෝකෙ පුරාම travel කරනව ඔයල වගේ….😘😘😘😘🤩🤩🤩🤩🤩💐💐💐💐💐හැමදාම මෙවගෙ වටිනා vedio ගේන්ඩ life එක enjoy කරන්ඩ ලැබේවා ඔය දෙන්නට 💐💐💐💐💐💪💪💪💪

Kms Wi

Godak sthuthi akka & ayya..
Aththatama oyala denna dakkath asai akke,mara charm mara lassanai.. 😊😊
Video ekak natuwa balan hitiya oyalata apiwa amathak welada kiyala..
Mn lankawe neme inne japane,oyalage video balala puluwan weleta thaniyama travel karanawa math dn.. 🙈🙈
okkoma pahadiliwa kiyanawa oyala denna..
e wagemai expenses report ekath okkoma pahadiliwa thiyanawa..
Godaaak sthuthiii.. Niyama wadak..
Anik Video eka enakal balan innawa..
Oyalage issaraha wada okkotama hadawathinma suba pathanawa..
Asai anee oyalage video ekak trending 1 wenawa balanna,mage hinayak eka..
E wagemaii ikkkmanta subscribersla lakshetath ganna puluwan wenna suba pathanawa..
Theruwan saranai ❤❤❤❤

Hashan Federico

Elaa 👍

Darshana Wijethunga

මං ආසම කපල් එක. 😍😍
Good luck දෙන්නටම. වැඩි වැඩියෙන් ට්‍රැවල් කරන්න ලැබේවා..!! ❤️❤️

thilini maithreeratgna

Bankok tour guide ekakut krnnaa

Lochana Salgadu

කටුනායක එයා පෝට් එකේන් යනකොට වෙන ටික පොඩ්ඩක් සවිස්තරාත්මකව දානවද.
තාම ගිහින් නැනි පලවෙනි සැරේ යන අයට, හදිස්සියකිනි පලවෙනි සැරේ යන අයට වැදගත් වෙයි.

Nisal Isuranga

බලන්නකෝ අක්කගේ තියන සිරියාව….
වෙන U Tube වල ඉන්න කෙල්ලෝ මේකප් නාගෙන ඉන්නේ…..මේ අක්කා දැක්කාම නම් පට්ටම ආසයි….හරිම Normal…අයියත් පට්ට….❤️❤️❤️❤️

ඔයාලා ජොබ් කරනවද කියලා කියන්නකෝ අනේ…🙂🙂🙂🙂

Shyan Adventures

elama good detail video bro 👌🇱🇰

Dilini fernando

Superb oyala mara neet aththatama❤️

Nithmi Purnima

Anith De thama adum pack karapu vidiha vidio ekak dannakooo

Nithmi Purnima

Ayye rataval 3na mokakda

Anjaya Induwara

South African legspinner tabraiz shamsi වගේමයි😁😁

Rathnayaka mudiyanselage Kasun meth

10 million kiwwe

Lassana Lankawa

Thanks very helpful..

Dilan Prasanna Thisera

අම්මෝ මාර වටින වීඩියෝ එකක්

Saman Priyantha

Thanks

Prasad Sandaruwan

❤️❣️❤️❣️❤️❣️

Thakshila Nanayakkara

Oyala godak hondata explain kara hamdeykma gna. Thnks godak. Oyalata pluwan nm singapore wla vlog ekak karannko.. plz…

KHALEE

Supereb

SL Dev

👍

Marline

හැම දෙයක්ම කියල දෙනවා ගොඩාක් පැහැදිලිව…. ස්තූතියි

Malindu Rashmitha

Elama

SL HooMAN

මගේ subscribe button එක රතුපාට නෑ නේ 😜😜😜😂😂

Marline

ඇමරිකාවලත් travel එකක් කරලා video එකක් දාන්න…. ❤️

SL HooMAN

Licence එක අලුත් එක කොයි අවුරුද්දේ නිකුත් කරපු එකද

nimal kamal

Patta

SL HooMAN

නියමයි ඔක්කොම දේවල් දැන ගන්න ඉඩ දුන්න එක ලොකු දෙයක්….😍😍😍

Incredible Izu

Really useful vedio, thanks a lot .👍🏼

User 2020

Well organized, Thanks for sharing your experiences.

c randi

Wow supiri ,hamadema gana kiyanawa

greenboysl

Lassanaiii….🤗🤗🤗🤗

Sachith Kalana

Good Job…

Network Knowledge Solution

අම්බෝහ් Travel කෙරුවාවත් හිතන තරම් ලේසි නෑ . සුපිරියටම තියෙනවා. ඔයාලා ප්ලෑන් එකත් හොදට කරලා තියෙනවා. ජයම වේවා ඔය දෙන්නටම.

Shk Lasith

පට්ට වැඩක් දිගටම කරගෙන යන්න ❤️❤️❤️❤️❤️

Jude Da Dude

Ape channel eke Bali travel guide ekath balanna 👍🏽

Iwanthika Rathnayake

Ela ela bro & sis

dammika susantha

Lassanai

shiny music vlog

niyamai . godak wadagath video akak …….

Nimesha Nuwan

යන්ට තිබුන ආසාව තවත් වැඩි උනා……යනවම තමා එයත් එක්ක..😊😊 අනිත් ටිකත් දාන්නෝ …ආදරෙයි දෙන්නටම ❤ 😍 😍 ජය වේවා….ඔයාල දෙන්නා comment කරන හැම කෙනාටම reply කරනවා වගේම අහන දේවල් වලට උත්තරත් දෙනව.video එකක් කරල හරි…ස්තූතියි හොදේ.❤ ❤ ❤ ❤ ❤

Dileepa Rajapaksha

Thank you

Lisara Chanaka

supiri wedak

Hunger Gamer SL

පට්ට, good work අක්කා and අයියා, හැමදේම හොඳට පැහැදිලි. 🌟🌟🔥👍

Gayani De Silva

Thank you

The Sailor

Niyamai niyamaiiii 😍😍🙌🏽

Niroshika Shaly

බාලී යන්න ඉන්න කෙනෙක්ට මේකම ඇති ඔක්කොම විස්තර ටික දැනගන්න.හැමදේම පැහැදිලිව කිව්වා.මැලේසියාවට නම් මං ගිහින් තියෙනවා.ඒකත් මාරම ලස්සන රටක්.ඇවිදින්න තැන් ඕන තරම් තියෙනවා…❤❤❤

KandeVlogs

මේව බලද්දි තමා ඉක්මනට බදින්න හිතෙන්නේ..
කොහොමහරි බැදල යනව මමත් රට..
දානව සුපිරි video එකක්.. ❤️
ආදරෙයි කසුන් අයියේ.. ❤️❤️❤️❤️🖤🖤❤️❤️❤️❤️

Hasini Koshila

Akki and aiya oyl thava countries vala travel krn.. pluvnm Thailand vala #phuket# vge… Good luck both of you 🎀🎀💕

Kaushalya Kumari

ඔන්න මමත් බැලුවා 🙂

He man

ඉන්දුනීසියාවේ අව්ව ගැන නම් කියල වැඩක් නෑ. සමකය ආසන්නෙයේ තියෙන රටක් නිසා. අනික දූවිලි කුනාටු. ඒ අතින් අපේ රට මොන තරම් සුන්දරද? සුපිරි වීඩියෝඑකක්👍

Mahesh Madhushan

ගොඩක් ප්‍රයෝජනවත් ..👍🏼

Hasith Dhananjaya

oyage Drone eke model eka mokakda kasun aiya

Nithmi Purnima

Akkiyo thank man balana hitapu vidio eka

Wãŗśhãņ Wįńż

Thanks aiya!!!

The mobile traveller

💜💜💜💜🇱🇰

Travel Geeth

Hoda vidio akak😘

Ima Wish

👍👍👍👍❤️❤️❤️❤️

maheshika gamage

Thank you..godak watinawa…😍😍😍

Nethmi Chamathka

Bali.. Niymi akke aiye.. Blmu dwsk ynn ithin.. Guide ak niymi.. 🎄❤️ Merry Christmas and happy new year travel with wife☃️ jaya wewa!

Bingo Sandu

I cant wait 4 malasia vlog..🤗🤗🤗

Ishan Madushanka

Indonesia lembok yanne ekkath patta lassani

Srilanka Rastafari Movement

Merry Christmas kasun & chamari akka ❤️💛💚

Kasun Senaratne

Niyama video ekak. Oyalata discrimination wage wune nadda? Lankawe nana samaHARAK ge thiyenawane hama sudu ayata wadi salakili dena scene ekak.

sl mobile

Ftt

Tharindu wickramaarachchi

Good go Australia,Austriya(Hallstat Village)

Chamodi Dewmi

Thank u soo much akki & aiya❤️❤️❤️❤️

Travel Bees

merry christmas and happy New year 🎈🎊🎆
සුභ නත්තලක් සහ සුබ නව වසරක්
மகிழ்ச்சியான கிறிஸ்துமஸ் மற்றும் புத்தாண்டு வாழ்த்துக்கள்

Binath Perera

❤️🌟

ranjith wathu

Now this is what I call a super vlog. While I was watching this, questions came to my mind and few seconds later you guys answered everything. Really amazing guys perfect. If anyone is going to bali just download this vlog!!!!

SL Home Tec

එල එල

hasi lanka

Ammo kellage kakul diha Bala Bala 8 parak withara athe gahuwa. Patta sapa Kada ahhh. Uhhhhh.mhhhhh

Thithira dilmith

,💙💙💙💙💙💙💙💙💙

Thithira dilmith

Ko chamari akkage birthday gift aka kiyana bari da apita🤗🤗🤗🤗🤗🤗😅😅
Ela oyalage sali walin apita deyak dena aya athathama aka patta හැමදාම සතුටින් inna
ජයවේවා

anupama dilshan

Thanks alot !

Rio Sandeepa

අයියේ ඔයාලා කිවුවා නෙද සමහර ගනන් අඩු ෆ්ලයිට් වල එයාපොර්ට් එකෙ වෙයිටින් ටයිම් තියෙනවා කියලා ,එහෙම දෙන වෙයිටින් ටයිම් එකෙ අදාල රටෙ ඇවිදින්න යන්න බැරිද ,උදා: දවසක් වගේ බැන්කොක් වල වෙයිටින් ටයිම් එකක් තිබ්බොත් ඒ රටට ඇතුල්වෙන්න බැරිද

madara Alwis

සුපිරි….. ගොඩාක් පිං විස්තර ටිකට….😘😘😘

Asoka Kumara

Machan bhali giya wele…lankawe hoda vide1 karanna thubuna..

NATD Samarasinghe

හොද සන් ක්‍රීම් එකක් කියන්නකෝ

Muditha Senevirathne

Aiya and Akka I am a fan of you guys from the very first episode. I want to mention one thing, Please dont recommend FindmyFare. There service is as hell. I have had a issue while booking ticket. They manupile the prices and when you want to make changes they dont give a shit. I have personally visited them and tried to figure out some issues and ultimately I had to contact the airline by my own and figure out everything. Please dont take a risk for small amount of money.

Tv Sesath

අවශ්‍ය තොරතුරු ඔක්කොම එක වීඩියෝ එකක තියෙනවා…මේක ගොඩක් වැදගත් වීඩියෝ එකක්…..🎄♥️♥️

Malsha Divyanjali

😘😘😘❤ thank u sooo much

Dilum Sadeep

Math asai ynna

Harsha Maduranga

Oyalage wistharaa godak watinawa aiya, akka dennata godaak thnks. Keep it up… Good luck 💐

Tharindu Madushanka

Thank you so much

Oshini Dilthara

ane akki e photo s tika ❤️☝️ akka edit karanne mona app ekenda

Shiran Asira

Tnx you
travel with wife
😍😍😍

Mani Crush

නිහතමානීම කපල් එකක් අයියයි අක්කයි කවදාවත් වරදින් නෑ… ලෝකෙ වටේම යන්න ලැබෙන්න කියල විෂ් කරනව ❤️

Sumu Dilhani

Aiya mahath Wela lassana Wela neda Akke.

romeshi lakshika

Kauda ane mekath unlike karala thiyenne..mehema karanna tharam kuhak minissuth innawada ape lankwe..ei me minissu me tharam kuhaka..😥

nimesh sankalpa

හැම දෙයක්ම නියමෙට පැහැදිලිවම තියෙනවා……..🔥🔥🔥

romeshi lakshika

Oya dennatama godak sthuthi wasthu..hugak pahadiliwa wisthara thiye..mama inne cyprus..mata oyalawa contact karaganna puluwan number ekak dannako akkiyo..plz..adareii.

romeshi lakshika

Thank you wasthu…adarei oyala dennata..mageth lokuma asawak..aniwaryen yanwa akkiyoo

dhananjani iresha

Oyata mawa matakada chamariii

dhananjani iresha

Happy christmas…😍😍

WAH Sandaruwan

elakiri….

Shanuli Sithumya

අම්මෝ බලාගෙන ඉදියේ video එකක් එනකන් . Much love couple 😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘

Ruwan Gunatilaka

Thank you

Sachika DMJ

Waiting for the “2019 behind the scenes and bloopers” video ? ❤️

World Star

its very nice video i love it.

Maneesha Wijawardana

Ane aiya akkiyo meke nan patta 😍😍 mata thame ratewal wale yanne ba thame mn uni thame job ekk karanneth na 😂😂 eth meke dakkame yanne hithenewa oyalata godak pin and thaz godak watinewa passe dawesaka wunath ❤❤ aderei dennatame

Sahan Siriwardhana

Thank you ayy n akk ❤️

Jayani Chamali

❤❤❤❤

Poornima Rajapakshe

Finally…😊😊😊videos nathuwa hari palui apita….api dan addict wela….digtma videos danna…api paw neh…Love you both❤❤❤😘😘😘

Chanidu Nuwanajith

Best ❤

SL best voice

Thanks bro

Primalshi Madhushika

Akki & aiyaa oylnm perfect 😍 vedio ek hriytm krl tynwa

Sumali Kalhari

Supiri Aiya and akki👌

NERID PERERA

Good Video Guys…

Sasmitha Kurukulasuriya

Watinawa

lokitha roshani

Thank you 😍

CHATHURANGA

Okkoma apply karanna puluvan ,, web site Eka mokkda kiyanna puluvanida, thanks videoekata,,

PriLA Vlogs

*ඇඩෙනව තනි ඇහැට* 🤩

Dilruwan Perera

Supiri sapiri elama thama.🌷🌷🌷🌷💞💞💞💞

mudithasn

Oya denna supiri. hodatama lassanata karanawa. jaya wewa…….

Tech Genius LK

Superb 😊

Ravidu C Athapaththu

අයියෙ අක්කෙ ඔයලව සම්බන්ධ කර ගන්න ක්‍රමයක් කියන්නකො…
පානදුර වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් එක්ක මී පැළ සිටුවීමෙ වැඩසටහනක් කරන්න බලාපොරොත්තු වෙනව.
අපි එක්ක සම්බන්ධ වෙන්න පුලුවන්ද ඔයාලට…
Phone number එක හරි සම්බන්ධ කර ගන්න ක්‍රමයක් හරි කියන්නකො…

Dilz Shara

Godak watinaw me vedio eka aththtma mehema vlog ekk mn dekala ne oyala wge pehediliwa karana.aththtam mehem thaniyama ynn hemom asai eth yanna widihak nthuwa innwa godak dewla danne nethi nisa..oyal denngenm illanw oyalata puluwn widihta me wge travel krann ratawal walata gihin apita e wge thaniyma yana widiha kiya denna..bangkok shopping vedio krnn puluwnnm godk watinw low budjet walt kohomd shipping krnne booking krgnne kyl.anyway oylt me wge travel krnn wedi wediyen hekiyawa lebenn kyl prarthn krnw..luv u akka & aiya❤️

Sandaru max

නියමයි.. ඔය දෙන්නට ගොඩාක් ස්තූතී…

Manoj ***

Merry Christmas 🎀🎀🎀🎀🎀🎀

Hiru Dias D

අපිත් යන්න හිතන් ඉන්නෙ👍👍👍👍👍

Gayathri Kavindya

Very useful video ❤️

Madhura Hettige

Bali waladi tours arrange karaganna puluwanda hotel walin?

Thanuja Lakmali

👍👍🙂🙂

Janith Salgadu

Million 10 kiyalanea video eakea wateannea

Travel hungers

Superb kasun bro. ජයවේවා. Merry X-mas

Sachika DMJ

❤️😍

Infinite Tripping

Very cool…

DiLu SiLvA

Oyala europe tour ekak enne nadda???

Black Mamba

👩‍❤️‍👨👩‍❤️‍👨

Shamya Kumara

Next Travelling quickly picked 🤔
Well done good luck ❤❤❤❤❤

Sanduni Lakshika

Thank you so much ayya akka…
Useful video….👍👍

Mr. Alien

lovely…… so much details…thank you guys.

Sithara Samanmali

Oyala denna dakinna nathuwa pissu wage🤭🤭thanks meka maru

Kalpa perera

නියමයි. කවද හරි අනිවා වැදගත් වෙයි.
Explanation එක සුපිරි 🙂🔥

In Vids

නියමයි…ඒත් යන්න තමා අමාරු…😁

Nuwan Danushka

Lassanai

Sampath Madushanka

ගොඩක් වටිනවා ඒ වගේම දෙන්නා මේ වැඩේ හරිම ලස්සනට පිලිවලට කරනවා සුභ පැතුම් ජය වේවා

RS Shaggy bro

අය්යෙ ඉතාලි ට්‍රැවල් විසා ගන්නෙ කොහොමද කොච්චර යනවද riplay එකක් දෙන්න

Melca Willi

ගොඩාක් වටිනවා විඩීයෝ එක.❤

AgrA BhaShiNee

adarei dennatama ❤️

Sithuma සිතුමා

පට්ට ❤️

hiru hiru

Super 😍🙂

wow

a to z okkoma dala , patta
math yanoo next year
attatama yanna hithune me vedio dakala

Harshi Liyanage

❤❤❤❤❤❤ My all time favorite couple ❤❤❤

Travel With Asiru

#Bali #Bali කියලා දාන්න එපා, ඇත්තම කිව්වොත් #Indunisian & #Nusa_Penida විතරයිනෙ ගියේ…😂😂😂

MR WHITE DEVIL

Thanks 😘😘😍

Buddhi Danushka

හොදටම පරක්කුයි දැන් videos දනවා… ☹️☹️☹️

Travel pipy

තැන්කූ සෝ මච් අක්ක ඇන්ඩ් අයියා පැහැදිලිව හැමදේම කියලා තිබ්බා .තප්පරයක්වත් ස්කිප් නොකර බැලුවා ❤️

MA black cat

kata unath therena vidiyata step by step kiyana eka elzz .i like it .my sis and my bro

dasun Nilupul

😘❤️😘

Husny Jeffrey

Use an incognito window when search for ticket prices!

Travel Farmer

කොහෙන්ද international ලයින් එක ඇප්ලයි කලේ නැත්නම් අලුත් ලයිසන් එක කියන්නෙ චිප් එක තියෙන එකද

Thushan De silva

😍✌

M entertainments

Wooooow පට්ටයි බ්‍රෝ…❤️❤️❤️

Fire G

අනිත් රටවල වීඩියෝ ටිකත් දාන්ඩෝ… එපා වෙනවා බලාගෙන ඉන්න

Ni Ro shi

😘😘😘😘😘👍👍👍👍👍

sew nayanakala

ඔයාලා දෙන්නා නියමයි.. 👍

Ropekta Print

marama watinawa

sashika samarasekara

Travel කරන අයට ගොඩක් වටින video එකක්.. 👍👍video එකේ පෙන්නපු plug point වලට කියන්නේ schuko type “සුකෝ” pulg කියලා..

Sandun Chandika

Wow beautiful

Kanchana Premachandra

Niyamai video eka…good luck aiya akka…

Magic Compass

තාම කවුරුවත් පය ගහලා නැති දූපතකට ගිහින් පදිංචි වෙන්න බැරි වෙයිද බන් රොබින්සන් අන්දරය එකේ වගේ. 😊
මේ වීඩීයො එක මාර ඉන්ෆෝමැටිව්. ආයෙ ඒ ටු ඉසෙඩ් සියල්ල තියෙනවා. මේක තමයි අපිත් ගුරු කොට තියාගන්නෙ ඉන්දුනීසියා යන දවසක. 😍

Duminda Udayanga

තරහයි මෙ පාර නං වීඩියො පරක්කු කරාට😏

GAMING tharuva FF

සුපිරි අා

Prabath Nuwan

නියමයි 👌

Rushan Madhawa

ජය වේවා හැමදාමත් වගේ ❤️🤟

SENEVIX

හැමදේම අකුරක් නෑර දැනුවත් වුනා. ස්තූතියි ඔයාලා දෙන්නට. 🙂

Rasidu Dilmin

😍😍

Dream Walkers

Thank You Both.❤

SL KIDS&FAMILY

Thanks👍👍👍

Nilusha Vithanage

❤️❤️❤️❤️❤️❤️❤️

Rajitha Nilanka

Ayye akke next trip thailand karannako ❤️

Chaththa Vlogs

සුපිරි එකෙන්ම ඔයාලා දෙන්න වීඩියෝ දාපු ගමන් අනිවාර්යයෙන් බලනව

LA DDA

Very nice …watch the video. good luck every day

Lahiru Dasanayaka

Thank you දෙන්නටම😘❤️

Udesha Sewwanda

Supiri ❤️❤️

Udesha Sewwanda

❤️❤️🔥🔥👌👌

Village Song

great work, 👍

Kasun Prasanna

Niyamai 😍

Skyn TV

that sofa….?

Travel With Wife

ලබන අවුරුද්දේ ඔයාලා බාලී යන්න හිතාගෙන ඉන්නවනම් හැම විස්තරයක්ම තියනවා මේ විඩීයෝ එකේ. මීට අමතරව දැන ගන්න දේවල් තියනවනම් Comment එකක් දාන්න . එ වගේම වැදගත් වෙයි කියලා හිතෙනවනම් ශෙයා කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා!

— කට්ටියගේ අදහස් —

01. Tech Girl Sinhala – පොඩි නිවැරැදි කිරීමක්. 100mlට අඩු container වල liquid ජාති hand luggage ගෙනියන්න පුලුවන්. ඒ කිව්වේ mini bottles පුලුවන්. 🙂

02. Muditha Senavirathne – Aiya and Akka I am a fan of you guys from the very first episode. I want to mention one thing, Please dont recommend FindmyFare. There service is as hell. I have had a issue while booking ticket. They manupile the prices and when you want to make changes they dont give a shit. I have personally visited them and tried to figure out some issues and ultimately I had to contact the airline by my own and figure out everything. Please dont take a risk for small amount of money.

03. Priyantha Jayasekara – බාලී දිවයින, ඉන්දුනිසියාව වැනි රටවල පානීය ජලය ආරක්ෂාසහිත බව ඔබේ වීඩියෝවේ සදහන් වෙනවා. එහෙ සාමාන්‍යය ටැප් වතුර පානය කරලා ඔබලා දෙන්නා නිරුපද්‍රීතව යහතින් ආපු එක ලොකු පිනක්! මේ රටවල පානීය ජලයෙන් හුගාක් බඩේ අමාරු හැදෙනවා. කොටින්ම කියුවොත් මේ රටවල හැදෙන බඩේ අමාරුවට සුද්දෝ “බාලී බෙලි” (Bali Belly) යන අනුවර්ත නාමයක් පවා පටබැදලා තියනවා (Bali Belly කියලා නිකමට -google කරලා බලන්න) මෙවන් වතුරින් හෝදන එලවලු පලතුරු පවා අපවිත්‍රයි. ඒ නිසා පානීය ජලය පමනක් නොවෙයි, අමු සැලඩ් වරිග, තෙත සහිත පිගන් වලින් කෑම කන එක ඇගට ගුණ නැහැ. දත් මදින්න පවා බෝතල් ජලය පාවිච්චි කරන්න කියලයි නොයෙකුත් ට්‍රැවල් පොත් වල තියෙන්නෙ. ඔබට මේ දේ තවත් හොදින් තේරුම් කරන්න මේ ලින්ක් එක හොදින් කියවා බලන්න.
https://www.covermore.com.au/blog/travel-tips/bali-belly

usman exter

Love you Both ❤❤

Rusiru kaveen

denna lassna wela😍😍

ජනිත් කොඩිතුවක්කු

Patta 😍 kasun ayyya and chamari aunt 🤣🤣🤣

Chamuditha Kalhara

නියමයි අක්කේ & අයියේ Video එක දාපු ගමන් බැලුවා…💖💖

Janitha Kasun

Adaraiii ❤️❤️🌷❤️🌹💟

JP Life

Sri Lankan apඑකක් තියනවා ඒක හරි අවදානමි ඒකනමිි බාවිතාකරන්න යන්න එපා විවිදවෙනස් වීමි වෙනවා

Arachchi Ishu

සෝයි ඔයාලා 😘😘😘

nuwan perera

Love you both ❤️❤️❤️❤️

Nawoda Dharmararathna

Thank you very much ❤️really appreciate your help ♥️

Madhurashmi Peiris

Thank you soo much 🐦🐦

Rashel Fonseka

20 views 22 likes

MrZand

කෝටිපතියෝ 😍😉

O’ Doyle

දාපු ගමන් බැලුවෝ 🤩🤩🤩🤩♥️♥️♥️♥️

Dilshan Wijetunga

❤️❤️❤️❤️❤️❤️

Samadhi Gayashini

යෙහ්හ් 😎❤️🍃😍 ආදරෙයි දෙන්නටම අක්කි අයියා

lahiru subodha

😍😍😍

Sachindu Nimanka

Finally😌❤️❤️

Chutte

යන්න හිතෙන රටක්🤣🤣 ❤️❤️

Namal bro

Bali

Saneru Nilupul

❤️❤️

Travel With Tharindu

😍😍😍 👍

nilushka kasuntc

මේක එනකන් මෙච්චර වෙලා බලං හිටියේ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

piyumi sathi

❤️❤️❤️❤️

Sanath Chandana Rubasinghe

ඒක මරු 💕💕💕

Ranesha Nilukshi

Niyamai❤️❤️

D Guitareo

Ammoo gdk kal.giyene video ekk Danna..

Udesha Sewwanda

Balanna kalin comment ekak danna ona. Thanks dennatama. Suba anagathayak jayawewa ❤️❤️❤️❤️❤️

Nawoda Dharmararathna

💕💕💕💕💕Love u both

heshan dissanayake

❤️😍😍😍😍

Sanath Chandana Rubasinghe

💪💪💪💪😍😍😍😍

SujCom

Superb akka and aiya

Chirath Mc

Ammoo athi yanthan upload wela neh☺😆

dinal vidushika

👀👀👀