Tumpak Sewu Waterfall | Bali Travel Guide | TRAVEL VLOG #20.4 (English Subtitles)

Shehan Anurada

Could you please explain, how you guys travel from Denpasar to Tumpak Sewu?

ashan Kumara

Patta asawen baluwa…

Hirushka Diaz

How do you guys make money to travel like this.😐

MP Bro

ලයිශන් ඕන නැද්ද අයියෙ?

myHub LK

saaaaa

Sith Roo Tv

නියමයි ලස්සයි අයියා තව තව මේ වගේ ලස්සන වැඩ ඉදිරියට ඕන

Ravindu Randika

Pissu hadenawaa

SL HUB with DULAJ

Oyalage video nam aaaya kiyanna deyak naaa. Pattatama video larala thiyenawa ela supiri………….. very very very nice…….

User 2020

Maxx video, Have to hurry up as the upper age limit is 60.

Maheshi Rathnayaka

Wow..nangiyo ..malliyo..harima lassanai..

SRI MATHTHRA

Excellent.wotk

Sinhala Gossip

කමෙන්ට් එකක් නොදාම බෑ. ඔයාලා අලුත් දේවල් ට්‍රයි කරන බව පේනවා. ඒක පට්ට සිරා. වීඩියෝ එකක් රෙකෝඩ් කරන එකේ විතරක් නෙවෙයි එඩිට් එකෙත් සෑහෙන දෙයක් තියෙන බවට හොඳම උදාහරණ මේ. Keep it up

Thushara Nayana

Wow ayya& akki harima lassani.. ❤

Udugam Bala

woow good luck couple of you

Ishfak Faizer

Next level 😍

Sri Lankan Tours

Lest’s travel ❤❤

Prabuddha M. Wijesinghe Prabuwa

Wooooowwww

java_ travelpackages

if u all wanna go this place pm

java_ travelpackages

mr wawan inded vlogs

kel

breathtaking waterfall… awesome…

Malki Shanika

Super 🤗🤗🤗

Amila Bhashana

ඇස් වහක් කටවක් වදින්නෙ නෑ.
දිගටම කරන් පලයන්…. 💯🔥❤️

පැතුම් මධුරංග

👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩👩‍❤️‍👩

Indika Upul

😎✌

Lahiru Madusanka

Supiri

Kasun Surindu

Getting Better Day by Day. Awesome

Peter Wu Travel and Social

Awesome video. <3 I am Peter from Taiwan, travel vlogger as well, who is currently travelling around the world for a year. Don't click on the link belwo. http://www.youtube.com/PeterWuTravelandSocial?sub_confirmation=1

Dumidu viduranga

😍❤️

Magic Compass

“විඩියෝ එක දානකන් බලන් හිටියේ, දැන්මට පස්සේ බැලුවේ නැ. ඉතින් දැන් තමයි බැලුවේ.
බුදුසරනයි ඔයාලට..”
උඹලගෙම කමෙන්ට් එකක් ඉස්සුවා ඔන්න. 😋😂
අර කඩේදි සෙට් උන පොරගෙ අතට අත දෙන ක්‍රමේ පට්ට බන්. ඒක පැට්ටිස් කරන්නෝනෙ.
දිය ඇල්ල පල්ලෙහා තියෙන ලස්සනට වඩා, පහලට යන්න තියෙන පාර දැකලා පට්ටම ආස හිතුනා බන්. 😍

Jayani Chamali

Chandana Udawela

Most valuable Travel VLOG by Sri Lankan

Janitha Kasun

Nice Video

pushpa kumara

American film akak wage supiriyata video karala thiyenawa

Travel With Hashan

Awesome !! <3

Tharaka Wedasinghe

Super ..neyamai…

Rasika Kumara

අපට ඉන්දියාවේ යන්න කියලා දෙන්න …👍👍

Lanka Jobs Alert

Bike 1 laksha 3k giya kiyala wage ahune. ecchra ganana da ehe bike ?

Chanuka Jayasanka

Great vedio great program 💖💖💖💖💖💖💖💖 good job

Adz King Vlogs

ME WAGE CHANNEL EKAK KARANNA MAGE IDEA EKAK TIBUNA 2006 IDALA. DAN E ADUWA OYA DENNA LASSANATA KARANAWA.KOHOMA HARI TRY KARALA HODA SONY CAMARA EKAK GANNA. OYALA DENNA MARA MATCHING COUPLE EKAK.EKA NISA VIDEO EKA BALALNNA HARI ASAI.BUDUSARANAI.EDITING HODAI ETH MADI.

Sachintha Indunil

wedipura salli deepu kade lassana kello pennuwanm thawath motivate wenawane 😀

Viraj Kavinda

Excellent ✌️👍

Gayan Mirando

appreciate your program, nor because of anything but because of you are a great example for our young generation for a better family life in modern life.

dilan illesingha

❤️❤️❤️❤️

dilan illesingha

Man…to late…❤️❤️

ALL IN ONE

rata bike ride karanna licence mehen hadanda giye ayye

JR Vlogs

niyamai :)))))

Amila Dahanayake

අක්කේ..අයියේ..මුලින්ම කියන්න ඕනි..මේ වැඩේ නම් සුපිරියි, one of a kind, සෑම් කෝල්ඩර්, ලේ බ්ලොන්ක් වගේ අය එක්ක මේ දේවල් වල හීන දැකපු අපිට ලංකාවෙන්ම කට්ටියක් මෙහෙම යන එක ගොඩක්ම ලොකු සතුටක්..දිගටම බලාපොරොත්තු වෙනවා මේ වගේ වීඩියෝස්…ප්‍රශ්න තුනක් තියෙනවා..

ඉන්ඩුනීශියා ට්‍රිප් එකටම කොච්චර සල්ලි වියදම් වුනාද ?

ඔයාලා යූස් කරපු ඩ්‍රෝන් එකේ වර්ගෙ මොකක්ද..

යනකොට ගෙනියපු කැමරා ආම්පන්න මොනවද ? 🙂

ජය වේවා !!!

Darshana Hashendra

Wow, Beautiful waterfall

Rif Arif

Nice video, hope you enjoy travelling in Indonesia

Samadhi Gayashini

❤️🍃💑😍

dream2 ceylone

Great travel couple we are much proud of your beautiful videos

IT LANKA

Supiri AIYe Oyage editing 😱😱 🇮🇹 italy Ennakoo

Dilan Prasanna Thisera

ඔයාලගෙ මේ වීඩියෝ මාර වටිනවා. මමත් බිරිද එක්ක රටකට යන්න ආසාවෙන් ඉන්නේ. යාලුවොන්ගෙන් ඇහුවම ලොකු කමට අස්ප ගණන් කියනවා. ස්තූතියි ගණන් දැම්මට. යන රටවල කොල්ලයි කෙල්ලයි විතරක් යද්දි ආරක්ෂක තත්වයත් කොහොමද කියන්න හොදේ

Thushi jayasooriya

අදත් ගොඩක් ආසාවෙන් video එක බැලුවා, ගොඩක් දේවල් ඉගෙනගත්තා, තවත් මේ වගේ videos කරන්න, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, හැමදාමත් සතුටින් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏

Rata Wate

Ara watenna dasun aiya watenna yaddi chamary akka allaganne. Ee adare.. ithin. ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ adarei dennatama..

thuwan ashan

😍😍😍🔥🔥🔥

Damith Chathuranga

thanks kasun math next year february yanna enne niyaman saho suba pethum dennatama

hashini tharaka

😍😍 really beautiful
Waiting for the next video 💕❤️💕

Nawoda Dharmararathna

❤️

sakila dinusha

Video edit පට්ටම අයියේ… නියමෙටම යනවා channel එක… trveling channel වලින් හොදම එක..❤️❤️

Aisha the Explorer

Hi, i was waiting subtitles 😭😭😭
But dont have here……

Chaminda Bandara

Wooow

kanishka dilshan

English sub දාපු එකනම් ගොඩක් ලොකු දෙයක්….ජය වේවා!

Kasun Pradeep

kiyanna wachana na pttama lassnaiiiiiiiiiiiiiii

shehan hewage

very nice

Journey of the Day

You guys are doing a great job by sharing the valuable tips and tricks of your travel experiences.

Isuru Prabath

ekanm fattah🤩

Nishan Peiris

අනිවාර්යයෙන්ම ලෝකයට යන්න ඔනා චැනල් එකක් පරිස්සමෙන් හැමතැනම ගිහින් වීඩියෝ කරන්න ආදරෙයි අයියා සහ අක්කාට

Praneeth Madusanka De Silva

නියමයි ඇත්තටම සුපිරි මාරම ලස්සනයි

7rm Travels & Events

මාරම ලස්සනයි ! ඔය waterfall එකේ තව පහලට යන්න පුළුවන් නේද rain jacket එකක් දාගෙන පින්න අස්සෙන් හිරිකිද අස්සෙන් ගිහින් fun එකක් ගන්න ..මම දැක්ක සුද්දෙක් ගිහින් මාර fun එකක් ගන්නවා ..මටත් යන්න ආස හිතුනා බලමු වාසනාවක් තිබුනොත් ..සුබ දවසක් ! මම රොෂාන් !

Humaid Ar

Nice vieeo bro

the AnimatedStick

should be on trending. Before 2020 100K Subs sure!

Sanjeewa Jayaweera

Becoming better and better Keep it up

Tharindu Madushanka

Oya use krna drone eka mkkda?

👌 👍 නියමයි❤️❤️

Dinsha Lakmali

Lassanai Ane. Adarei dear

Sandun Devinda

pattaa ikmata ithuruwth damu

Kasun Prasanna

Video eka supiri aiyatai akkatai suba pathanawa 😍😍😍

Ajith Kumara

superb …pattai

TRAVEL SRI LANKA

Wish you all the best bro & sis.. Keep it up.. Amazing.

Roshan Waves

පානදුර නම් ඉතින් එලම තමයි..best of luck to you both-from panadura,SL

Dulaj Wijesinghe

Use කරන drone 1 mokakda?? Superb❤💪💪💪…

Thejan Ratnayake

Aiya and akka love your work. i just started a new channel about photography please check that and let me know if its good

Shehani De Seram

❤️❤️❤️ Wow you guys!!

Fast Travel Clip

Fatta Cinematic clip tikak thibba ayiye
Vlog ekath lasanaiii😍😍

sampath rajapaksha

Amazing stuff as always , you guys deserve thousands more subscribers! I don’t know why people tend not to go for the good stuff

Shammi chandul

🔥🔥🔥❤❤❤😍😍😍

Sameeera Karunarathna

Superb ayya and akka

Kalana Charuka

කලින් වචනයක් වත් කතා නොකරපු කස්සා. දැන් චමරි අක්කට කතා කරන්න පොඩ්ඩක් වත් දෙන්නේ නෑ.

Thanuja Lakmali

Woow..patta lassanai akki &aiya..❤️❤️

Naleen Dilruksha

සුපිරිම ගමනක් පට්ටම ලස්සනයි ඉදිරිපත් කිරිමත් සුපිරි

Dileesh Hewawitharana

Drone shot ටිකනම් පට්ට😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

GAYAN SURESH

වාව් නියමයි ❤️

මා ශා

Amazing 💕💕

Chathura Jayasinghe

🖤

No matter A

oyala me video eke tiyena thumbnail eka hari ne

Ranja

14:04 😂 මුන් පරන ඒව හදනවද බං

K C

The BEST! Creative geniuses … enjoying life & simplicity! God bless you 2 !

KNOWLEDGE TUBE

Video eke quality eka nm superb. E wagema edit eka 👍🤘👌👌

Chathuri Madureshika

As always super sister and brother!!

Viraj Kavinda

Fatta 🙈❤👍💯

ravindi perera

Just wanna appreciate how hard and how much risk u guys took to give us such a beautiful shots 🤩❤️😘 looove this 😭❤️ soooo beautiful 🔥keep traveling stay blessed 🙌🏽💕

`tharushika rupasinghe

Woww marama lssnii….😘😘😘😘❤️❤️❤️❤️❤️…. oylge video ekk enkl asawen bln innwaaaa… lssniiii… adarei godaaaaaak denntma…❤️❤️❤️❤️❤️❤️❤️

Stephnie Colastica

Hi kasun aiye Chamari akke thank you for the surprise godak samevenna comment karanna parakku unata 🙏 thavath lassanama lassana cinematic vlog ekak dunnata thank you 8.37 &,9.27 dekema kasun aiya tikak lissuva 😯 ammo parissamin kohe giyath mokada apita oyalava hungak vatinava! Podi podi funny scenes tikak thibuna😀 insta live ekath man a davas valama beluva 😄 9.51- 11.14 excellent and mind blowing 😍😍😍😍a drone shots tika baladdi Chamari akka stories demma kasun aiya drone eka yavanava kiyala! a vele kalin vlog deke vagema man Parthana kara ane deviyane drone ekata mokuth venna epa kiyala mathakaine mannarame una de 😕 Chamari Akka duvagena yana shots tikai ath deka digaheragena hitapu wide shot Eka gal parvatha dige vathura vetigena yana heti gas vala kola udata vathura vetena heti, dedunna me details lassanata thibuna api ethanata giya vage kasun aiya kiyapu meeduma visivena heti apita feel karanna puluvan una 😍😍😍😍aes deken dekapu lassana dharshanayak kiyala dennama kiyapu eka lassanai 😍😍 Chamari akki yaluvage amma oyata lassana gavum tikak mahala deela thiyenava harima lassanai oya evata 😍😍 once again thank you so much guys godak aadarei oya dennata heta vlog ekath asaven balan innava😍😍😍😘😘😘

Abeyrathna Ranasingha

Diya Ella penwanawata wada dennage pamporiya hema vedio ekama minihata kiyanna dennema ne
Paninawa kema sauttu unath kiyanne rasai kiyala eka tamai etta

Green Explorer

Long weekend හින්දා ටිකක් වෙලා ගියා එන්න 😁 මේකත් 👌🤙

Sanduni Lakshika

Ammooo me video 1…… a waterfall 1ta apith giya wage…. harima lassanai. A travel krna than a details serama perform krna vdya thamai oylage hodama…..harima nirwyajaiiiiiii…thanks akki and ayya.. thawath video genkl bln innwa.Good Luck !🌷🌷🌷🌷🌷

Buddhika Uditha

Wow😍😍😍

Brendan

මීට අවුරුදක්ට කලින් මමත් ගියා east java. දවල් දහයක්.. පොටෝ ගහල ගහල ගහලා අන්තිමට එන දවසෙ මලාන්ග් වල මෙමරි කාඩ් එක දාලා ආවා.. ඒකත් reddooz මගුලක් තමා.. මට ජීවිතේම එපා වුනා

J B

What is the drawn camera that you used ..

Sandun Chandika

Ftta aiye

Guspi Productions

මේක නං පිස්සුවක් බං අයියේ… කැමරා ‌‌‌ෙෂොට් ටිකයි එඩිට් ටිකයි අම්මෝ

DilzHan’s Life

මරු 💜🤗

Hansi D Gunawardhana

මේකත් හරිම ආසාවෙන් බැලුවා ලස්සනයි අක්කියෝ.

DJ GOLD

මාර ලස්සනයි නේද 🍃🏞️ ඉස්සරහට සුපිරි වැඩ ටිකක් කරමු.. ඉක්මනට sub ලක්ශයක් ගන්න සුබපැතුම්!

Tharaka Bandara

Awesome video with brilliant camera shots.❤️

Chamee with Sashi

සුපිරී අදත් ඇත්තමයි…

Live Life to the fullest vero

Oya denna oya widihata sinharaja ehema yannako..lanka thilaka..gadaladeniya..do a programme on all rare religious places

Indika Kumara

Wow wow great amazing. And. You are such innocent couples

AMAZING WORLD RH

Great 💖💖💖

Lakshi Gamage

Supiri aiya akki vlog eka ♥️♥️♥️♥️

Ni Ro shi

අනේ පරක්කු වුණා බලන්න.. හරිම ලස්සනයි අක්කී & අයියා… 😘😘😘😘😘😘😘😘😘

Nilusha Vithanage

❤️❤️❤️❤️❤️❤️❤️❤️😍😍😍😍😍😍

Shehan Bandaranayake

❤️

Darshana Wijethunga

අයියෙ ඔය drone එක මොකක්ද?

Nethmi Chamathka

Ammo a waterfall ak.. 👌 Niymi.. Drone shot ak nis thwth lssni vlog ak.. Anith video tikth ikmnt daann.. Jaya wewa 👍❤️

music dreem

Wow wow wow maziy
Niyamai godak lassanai
Thanks oyala dannatama

Binario 12

JUST WOOW☮️💟.
1) Congratulations kassa you got super talent with video making
2) Chamari conducting real well whole vlog
You guys are very proud Sri Lankans.
🤗REALLY LOVE TO WATCH THIS KIND OF TRAVEL VLOGS

Prabath Nuwan

නියමයි 💙💙💙💙💙

scpits stipc

Akke ayye patta..ohe price ekath shape neda akke…ela ela, parissamin.

ishan Dj

Niyamai 👍👍👍

ishara sampath

යන්න ආසයි කොච්චර විතර කොස්ට් එකක් යනවද ඔයාල ගිය ඔක්කොම තැන් එක්ක?

Tharangani Thennakoon

Wow!💜💜💜💜😻😻😻😻

shane

Creativity at its best. Wonderful travel video. Well done.

Ruchira Kaveesha

☝මොකක් දැම්මත් බලනව☝

Gee Vlogs [ගී]

Hi

Chandula Bandara

ඔය වෝටර් ෆෝල් එක ගාවද ට්‍රාන්ස්ෆෝමස් ෆිල්ම් එකේ ලොකේශන් තියෙන්නෙ 🤔🤔

Rakee007 SL

Couldnt watch yesterday, but wow guys felt like discovery channel. Great job.
Also keep in mind you guys being a great rolemodles to the misguided youth keep up the good work and keep inspiring. This country need people like you in large numbers to turn the tide back. 🙏👌

Chandula Bandara

කියන වචන නෑ අය්යේ අක්කේ 🇱🇰 අය ෆොරින් ව්ලොග් බලපු කාලෙ ඉවරයි.ඒ තරම් පට්ට ජය දෙන්නටම😍😍

Oshini Dilthara

super aiya & akka

InToxiC

Pissu hadenow 😍😍 Drone shot tika

saman dhammika

හරිම ලස්සනයි….. ආදරෙයි හැමදාමත් තවත් ලස්සන එකක් ඉක්මනට දාන්න…. පරිස්සමින් ගිහින් එන්න..

Nisal Madusith Rathnayaka

💗💗💗💗💗💗💗💗💘

Emani Vishma

Shoii oyala dennaaaaa ❤️❤️❤️

ղ í Տ հ Ҍօí

ලස්සනයි අනේ 😍💚

Dinusha Jay

good job akki and ayya mata ogollonge videos dakiddi ogollonge mahansiya ganamai hithenne.mn wage nm atha arala dala gedatta wela innawa,eth ogollonge vinodaya saha apita mewa pennana eka suuuuuuuuperb,all the very best yours another videos 🥰🥰🥰🥰🥰🥰

Maleesha Nuwandika.

#3:50 eka mara thanak..

Udenika Dissanayake

Wow හරිම ලස්සනයි …..

සෙව්වන්දිය

පුදුම ලස්සනයි…

lasith rangana

මචං අපි ජීවිතය විදින්නේ නෑ විදවනවා

M P

සුපිරිම video එක තමයි මේක

Omila Perera

Patta vlog eka👍👍👍👍

Udala Imesh

දාපු හැම වීඩියෝ එකක්ම අද වෙනකං බැලුවා අදයි කමෙන්ට් එකක් දැම්මේ වීඩියෝස් නම් පට්ට නවත්තන්න එපා ඉදිරියටම යමු.GOOD LUCK !!!

SL Raviya

Supirinee patta…

Upeksha Shyamali

Wooooow 💕💕💕💕💕

The Sailor

Elakiriiiii…. 😍😍😍😍💚💚💚

Samadi Anurada44

ethnan godak lassnai dkkhm ynna hithenw 😍😍😍😍 Akki oyth lssnai😘😘😘😘😘😘

English is life

Wooow ,😍😍😍😍 creative 😍

Zamlan Sanoon

Growing each day ♥️💪🏽

Thisara Udayangani

නියමයි අක්කා හරිම ලස්සනයි♥️

Poornima Rajapakshe

ලස්සනයි අනේ….නියම video eka…ජය ඔය දෙන්නාටම❤❤❤👍

Kavindu Ramesh

eka supiri..

Life 360

Superb🔥🔥🔥

Niroshika Shaly

මං කවදාවත් යුටියුබ් එකේ විඩියෝ වලට comment කරන්නෙ නැ.ඒත් travel with wife එකට comment එකක් නොදා යන්න හිතෙන්නෙ නැ.මාරම ලස්සනයි විඩියෝ එක.❤️❤️❤️

Ravindra Liyanage

Marama Lassanai

gayan jayathissa

Good Video Bro and sis . Well Done……..😍😍😍😍😍😍

Nimesha Nuwan

ඔන්න බැලුවා ඈ…ආසාව තවත් වැඩි කරා ඈ…අනිවරෙන් යනවම තමා එයත් එක්ක 😊 …ජය වේවා ..අනිත් ටික එනකන් බලන් ඉන්නෙ ….❤ ❤ ❤

Kalana Bandara

Pahark doo

venuri yasara

Amazing ❤ waiting for next video 😍

Thoshan Karrannagoda

Superb video akki and aiya. Wish you all the best for future.

Oshi Kanisha

Man asama youtube channel akak.akkigei aiyagei hama vlog akakma man baluwa harima lassanai.hodata channel aka karan yanna dennatama budu saranai….

Eshan Dahanayake

අද එක බලන්න ටිකක් පරක්කු උනා 😋 අනිත් දෙකම දාපු ගමන්ම බැලුවා..කියන්න දෙයක් නැ ඉතිං 😁 අන්තෙටම සුපිරි..(මටත් අක්කා වගේ කෙල්ලෙක් ලැබෙවා!! ඒස්වාහ් පුහ් 😂😋) ජයවේවා! ඉතුරු ටිකත් ඉක්මනින් ඕන

Taxi Productions

Beautiful

Ravinath Samarasinghe

Dan nam oyala video ekak danakan balann inne.. mama korea work karanne puluwannam korea visit karanna enna..jaya wewa..

Kalpana Jayakody

Driving lisence issue ekak awe nedda? Lankawe driving lisence ekata?

Randika Kulathunga

Wenada wagema lassanayi

C & S Music World

❤️❤️❤️❤️

The Katta TV

ආදරෙයි 😍😍😍

Dhanushka Samarasinghe

Game Of Thrones episode එකක් රිලීස් වෙනවට වඩා ආසාවෙන් ඉන්නෙ උබල දෙන්නගේ video එකක් දානකන් මම. 🙂 ජය වේවා!!!!!!

අයාලේ ගිය ජීවිතේ

WhatsApp +62 812-3565-7300 – herry
sewu Waterfall guide . hoda kollek👍👍

Manisha Hansani

Amazing super couple ekak adarei oya dennata supiri travel vlog eka suba pathanswa oyala 2natama ❤️❤️❤️

Hashan Gamage

👍👍👍👍👍👍

The visual Memories

අම්මෝ වවාන්ගෙ ඇස් දෙක 😀😀

Carrom Rules and Regulations

Thanks

Luthira Lochana

Video edit කරන විදියා හා ඔයාල use කරන camera පිලිබඳ video එකක් ගෙන්නකෝ 😋❤️❤️

Shehan L. Vijekumara

You guys are really Awesome , Good luck ! ❤️

Asela fernando

ජීවිතේ පලවෙනි පාරට phone එකෙන් බලලා ආයෙත් TV එකෙත් දාගෙන බැලුව කියහන්කො…නියමයි සුපිරිම සුපිරි

Dilruwan Perera

Lovely couple 💑💑💑💑

Chathuraka S

Enkam balan hitiye 😍😍

Dilruwan Perera

Dawasaka math enwa oyalath ekka rawmak yanna..💞💞💞💞💞💞🌷🌷🌷🌷🌷

As

singapore awoth kiyanna brother apith innawa

Naveen Fernando

සුප්පා 😍

Manohari Wickramasinghe

ඒකත් සුපිරිම සුපිරි චමරි අක්කා & කසුන් අය්යා..ඇත්තටම ඇස් අදගන්න බැරි තරං ලස්ස්සනයි..ලොකුම දේ තමා ඔයාලා ඇස් දෙකෙන් දකින ලස්සනම අපිටත් ඒ වගේම පෙන්නන්න ඔයාලගේ තියන talent එක.. හදවතින්ම සුභ පතනවා ඔයාලා දෙන්නටම..
ආ මට මතකයි මේ අවුරුද්ද පටං ගද්දි අය්යා කීවා vlog 24ක් කරන්න try කරනවා කියලා,ඒකත් හරියයි නේද..
දෙන්නටම තෙරුවන් සරණයි! සුභ පතනවා හැමදේටම
..

Thanuja

Masterpiece

chinthaka sameera

වීඩියෝ එනකල් ආසාවෙන් බලන් ඉන්නවා.දෙන්නටම ජය වේවා.මාරම ලස්සනයි

Sri Lankan American Channel

නංගී , ඔයා නම් ගොඩාක් ධෛර්යවන්තයි, මට නම් බෑ ඔය වගේ වතුර යන තැනක ඒදන්ඩේ යන්න 🙁😂😬

Pubudu Nilanka

🙏🌹👍 ලස්සන තැනක් ගොඩාක් ස්තූතියි දෙන්නටම

lenard anurudda

වෙනදා වගේ අසාවෙන් බැලුවා දන්නෙම නැතුව ඉවර වෙලා 😅😅😅 සුපිරි ඔයාලගෙ වීඩියෝ

dammika susantha

👍👍👍👍👍👍👍👍👍👍

Andrew Sundaram

Wow, what a wonderful waterfall! Really enjoyed watching all of your videos. Waiting to see more.

nandana Nanadana

අක්කි වැටේන්න යද්දි බය හිතුනා දේන්නම පරිස්සමට දේන්නටම ආදරේයි තේරුවන් සරනයි තවත් ගොඩාක් රටවල් වලට යන්න වාසනාව ලැබේවා! 💖💖

nandana Nanadana

මම ඔයාලා දේන්නට ගොඩක් ආදරේයි විශේෂ යේන් අක්කි ඔයා ලස්සනට වැදගත් විදිහට ඇදුන් අදින්නේ දේන්නම සෝබන නැ ලස්සනට වැඩේ කරනවා

Jude Da Dude

Bali යනවනන් අනිවාරෙන් දැනගෙන යන්න ඕන දේවල් 10 බලන්න අපේ channel එකට එන්න

Amidu Dilshan

අදත් godak ලස්සනයි

Dineth Jayawickrama

Aiyye oylge driving license check krnne nadd policeyen illuwoth mkkd denne licens ekt

Edi Jayasekara

Fatta….💯💯💯 me wagema waterfall ekk thiynwa japan wla, Shiraito waterfall kiyla…🤘🏻🤘🏻

Malintha Dilshan

Worth watching 1080p ❤️

Ravindu Dilshan

😍😍😍😍❤️❤️😘😘

Gamith Kavishka

😘😘🌷🌷

Udul Kanchana Jayasinghe

සු. පි. රි.

haritha dangalla

Kasun ai වැඩියෙන් සල්ලි දුන්නේ 😂

supun rathnayaka

Avatar Film eka Mathak una Awesome Bro

Hashini Bhagya

හම්මෝ මාරම ලස්සනයි . ❤️❤️❤️ great work aiya and akka.. excellent cinematic .. keep it up..😍😍😍

Lahiru Ranasinghe

Kiyak hri ekthu karagnna motivate wnne mewa balala ❤️ Patta shots/ editing ❤️

Sri Rawana

සුන්දරත්වය කියා නිම කරන්න බෑ.ලංකාවේ බෝමුරැ ඇල්ල වගේ.සුබ පතනවා හදවතින්ම අයියා අක්කා

Shamya Kumara

Good luck

Shamya Kumara

Budu saranai

Shamya Kumara

Lassanai 🇱🇰

Shamya Kumara

💞💖🌷👍🏻

MTB Sri Lanka

අම්මෝ 9.52 ඉදන් තියන cinematic video ටිකනම් පිස්සු හැදෙනවා ලන්කාවෙ දැකපු හොදම shots ගන්න , edit එකත් සුපිරියටම කරන පොරක් කසුන අයියා හොදම එකේ උපරිමේ 🙈😘

Suranga Gunarathna

Supiri aye kiyanna wachana na..eka wenama Athal ekak😄..Adarei❤Dennatama..keep it up..👍

Arshad’s Toys

මාරම ලස්සනයි. ❤️

Master Engineering

Best video ever 🔥❤️

Travel with Don

It’s hard, but the work’s well doneB brother, congratulations.love u 💗💗💗

Rushan Madhawa

Ammo ! ටිකක් පරක්කු උනා බලන්න 😍 සුපිරි ! Subtitles Add කරපු එක නියමයි ! ජය වේවා අක්කා අයියා ❤️🙏

Nikila Yasodana

පට්ට කියන්නේ පට්ටම❤️

Chutte

ඔයාල දෙන්න දැන් මොනව දැම්මත් මම නම් පට්ට ආසාවෙන් බලන්නේ❤️❤️

Sahan Bandara

Aiye annko kenya api ahe enne.vlog tikak කරන්න පුළුවන් hodatama.kasun chamari good luck

priyanka bandara

පිස්සුවට්ටන්න එපා දෙයියෝ 🙈🙈🙈❤️❤️❤️📷📷

OL7 by GRACE

Drone shots at its best with soundtracks 👍

LIFE IS ART

ඉවර වෙනකල්ම බැලුවා මාරම ලස්සනයි 😍💗

Vishwa Sasanka

හැමදාම වගෙ සුපිරි විඩියො එකක් තමයි🤝❤

Naveen Randika

අම්මෝ කියන්න වචන නෑ 🥺 අනිත් video එකත් ටග්ගාල දාන්න ඒක එනකං බලන් ඉන්නෙ 🥺💞 Adarei

YMD Desh

Great work, I really like this traveling vlogs and enjoy a lot, appreciate if you can do Thailand tour !!
I hope to travel Thailand next year.
Keep up doing good things and wish you all the best!!

Thamod Perera

Waterfall එක පල්ලෙහා ගහලා තියෙන Shot ටික නම් ❤️😭😭😭

Madhushani patrick

හරම ලස්සනයි ආසම couple එක ජයවේවා ❤❤❤

Shiran Asira

Superb videography…
nice vlog….
All the very best both❤️❤️

Asitha Sky

ඇසුරු කරපු නිහතමානීම වටිනම යුවලක් ආඩම්බරයි අයියා අක්කා..proud 2 be පානදුර 🌷❤

Sanka sampath

Good luck akki & aeya.videos tika super.👍👍👍👍

su Jayasekara

Awsh couple ekah ❤😍✌

Achani Gunawardane

හරිම සුන්දර යුවලක්.තෙරුවන් සරණයි ඔබ දෙපලට.

Saliya Priyantha

අනෙ සහො දුන්හිද,ඇල්ල ,දියලුම දිය ඇල්ලි අගෙද…..

Saliya Priyantha

අඩෙ ආඩම්බරයි ඔබලාට තෙරුවන් සරනයි ජයවෙවා ..මන් අබ්දාබියෙ සාලිය ..ලගදි නිවාඩු යනවා …ආවම හමුවෙමුකො…ඔයාලගෙ මොබයිල් නම්බර් එක මට මෙසෙජ් කරන්න ..ජයවෙවා …

Maheshi L

Good

Lahiru Dasanayaka

Creativity level 100%.. ❤️
ඉගෙන ගන්න දේවල් බොහෝමයි.. තැන්ක්ස් අයියේ අක්කේ.. 😘

chathuranga perera

Akke, Ayye , Oyalage videos man harima asawen balanawa. Lankawe mehema wadak karanawa dakke 1st time. oyalage Cameras and tools gana karala tibba video ekat man baluwa puluwan nam oyala editing karana hati, tricks, Softwares, ganat podi knowledge ekak apita denna puluwan nam godak loku deyak. Asai me wage wadak karanna, Badu tika gannat puluwan but karana widiha gana hariyatama knowledge ekak na. Puluwaun nam e gana poddak hitala video ekak karanna pls.

Oyala wage aya apita adambarayak.. Dawaska international level ekata yannna pulwuan oya dennata.. Eka nam sure.. Good luck bro and sis.. !!! 🙂

Harinda Perera

අයියාගේ cinematic shots ටික..❤

CEYLON PRIDE

ලයික් එකක් දාල කොමෙන්ට් එකක් දාල යන්න ආවෙ දැක්ක ගමන්. වීඩියෝ එක පස්සෙ බලනව දැන් වැඩ. වැඩ අස්සෙ වීඩියෝ බලනව දැක්කොත් බොසා මගෙ ඔලුව පලනව.🤣.

Iranga Iroshani

Best youtube channel 👍👍

Chaththa Vlogs

adooooooo aiye eka patta aaaaaaaa jayawewa

Dineth Vidusha

බාලි ඇවිල්ල ලස්සන තැන් ටිකක් බලලා ඉන්ජෝයි කරල් යන්න සම්පූර්න ගාන ගැන පොඩි විස්තරයක් දෙන්නකෝ ටිකක්ට්ස් වල ඉදලම.. ප්ලීස්

RR

What’s the documents need for taking bike

RR

How much deposit for bike

Madhusanka Goonathilake

ඉස්සර Discovery Channel එකේ ගියපු travel programs මතක් උනා. කියන්න වචන නෑ. ඒ තරමටම cinematic!

Village Song

Great work

Kusal Harsha Rathnayake

👌 👍 නියමයි❤️❤️

Lochana Samarathunga

😍💚✌

Udara Madushan

මාරම ලස්සනයි අයියෙ, කියන්න වචන නැ. 👍👌❤️❤️

Anushanga Senanayake

This is amazing ❤️ would like to see a wildlife journey from you 2
Good luck ⭐️ ⭐️ ⭐️ ⭐️ ⭐️

Shahan Abegunawardhana

මම දැකපූ එඩිඩස්ලා අතරීන් ඔයා තාමා 1st ඔයාට ගහන්න එඩිඩස්ලා නෑ.😍😍😍😍 ඒ වගේම photography,videography පට්ටම 😍😍

Free Bird Vlogs

niyamai.good luck dennatama

Travel to Travel Sri Lanka

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

Sanje Fernando

Wow super complimenti 🎊👌😘

Aaliyah Akmal

Just wow 🤩 😍😍

Sandun Induwara

Wow💚

LA DDA

Wow awush supr

Tharuka Ravisara

thwa episode 10 wath oni meken

Incredible Izu

Wow,it’ s an adventurous journey. You two are really humble always be with your nice smile.I enjoy every second of your vedios, thankz 👍😊

Tharindu Blockz

සුපිරි❤️❤️ Waiting for Next 😍😍

Black Mamba

😻😻😻😻👍

Sasindu Raveeshan

Nice drone shots😍

Kasun Nawarathna

Quality at its best 🥺❤️

Buddhika Nelundeniya

❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍

Anjalo Wathsala

👍✌️❤️

SL life

අම්මෝ.මාර ලස්සනයි .ගොඩක් ස්තුති ඔයාලා දෙන්නටම

TRAVEL WITH SACHI

Really good one❤❤🥂

kasun chathuranga

Byk , car padinna ehedi license ona nadda

හංසනී ශකිලා

චෝයි අනේ ඔය දෙන්නා.ඔයාලා මාරම හොද මිනිස්සු.ඇත්තටම ඔයාලට ආදරෙයි.පරිස්සමින් travel කරන්න..බුදු සරණයි ජේසු පිහිටයි 😘😘

Wathsala Srimal Herath

නියමයි 👍

rusiru lakshitha

tamat hita ganna bari ai tama 100k subscribe natte kiyl🥺😪 😭

Mohamed Wazeer

Nice couples god bless you both

tec pkt

patta editin videoth maru

Praneeth Madusanka

😍😍😍

Gayathri Kavindya

Such a nice place to visit..😍

Senura Wijesekara

WOW guys keep it up 😍

Dilshan Isanka

Data pakege ekk active krgtta video ek uplord krpu nisa pdu na aiyya video supiri

chamika sandaruwan

පට්ටම ලස්සනයි….විඩියෝ කොලිටි එක නම් කියන්න වචන නෑ… ජයවේවා

janaki Wijesekara

හරිම ලස්සනයි

다누츠다라스나

Cinematic පැත්ත ගැන නම් කතාකරලා වැඩක් නෑ පට්ට 🔥🔥

රසාස්වාදය Rasaswadaya

“DJI mavic mini ” drone eka hodada aiye

Nadeesha Gayan

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

Akila Perera

Harima asawen balanne oyala denna niyamai.
.❤️❤️😘

Dilshan Isanka

Nice akka & aiyya

Nayana Sandaruwan

Aiya and akki me wadeth supriiiiiiii kiyanna wachana na dennatama good luck😃😃😃

heshani aluthge

නියමයි..😍😍💜️💙

J R

Great work guys. Since you guys are starting to do foreign travel vlogs as well, hopefully you will also venture into more uncommon destinations which Sri Lankans either don’t know about or have great difficulty in getting visa due to many reasons (e.g. Armenia, Mexico, Peru) so it would help to popularize less common destinations with amazing treasures both in scenery as well as history.. Keep up the good work.

In Vids

වොලොග් එක වගේම අක්කයි අයියයිත් දෙන්නම ලස්සනයි සහ දෙන්නම වොලොග් එක ලස්සනට කරනවා…මාරම ලස්සනයි…
❤❤☝👍👌

Hasitha Diwyanjali

Drone shots නියමයි. සුපිරි vlog එකක් මේකත්.

හොද පුතා (SON)

අක්කා කලු වෙලා අනේ…
ඉක්මනට ලංකාවට එන්නෝ…..

Amal Niroshan

Niyamai

හොද පුතා (SON)

❤️❤️❤️❤️

EndlessTravelers with Brothers

patta kasun aiyaa

Lasinthaka Jayasundara

sampurnama travel aka iwara karala oyalata akata giya sampurnama wiyadama kiyanna puluwannam godak watinawa kiyala hithenawa ayye…….aththatama oyala hari watina deyak karanne man video akak danakam balan inne oyala

good luck oyala dennatama!!!!!!!!

vihanga thathsara

Start eka lassanai bro…🍻👌👌

Boku Entertainments

මරු… ඉරිදා තව එකක් දානව නේද? පට්ට. අනේ පුතේ යන තැනක පරිස්සමෙන්.

Malitha Nawadella

දැනුම එකතු වෙන දේකට deta කොච්චර ගියත් අවුලක් නෑ
මෝඩ ආතල් youtubers වඩා 1000කින් වටිනවා ඔයල

හිතුවක්කාරයෝ . HITHUWAKKARAYO

amooooohhh…….. patttaaaaaaaaaa supeeeerrrr………Keep up the good work!!! 💛

Punk Studio

lankawe thibena wadagathma youtube channel eka

Sachi & Anu Vlogs

වීඩියෝ එකනම් සුපිරි අය්යා & අක්කා 😍😍😍😍

Charith Lochana

Lassanai godak

Shamal Harshana

100k sub says I am waiting for you 😍😍😍

Haritha Chandula

අක්ක කියනව බිම වාඩිවෙලා කන්න තියන නිස මරුලු. අයියෙ ගෙදර පුටු ටික විකුනුවනම් මොකද. අදත් නියමයි. ජය ✌

Ashan Cool

පිටරට දේවල් වලට නං මං එච්චර ආස නෑ හලෝ

Pasan Wickramasingha

Ek nm suppa ❤️❤️❤️😘😘

hashi7

Those drone shots are amazingly beautiful.. keep it up guys <3 <3

Dinu Sumeda

Amazon vedio.godak lassanai.oyala godak mahansi wela neda vedio karanna.thank you Akka aiya.oyala dennatama wish Karanawa.

Tv Sesath

විඩියෝ එක බලන්න කලින්ම කමෙන්ට් එකක් දැම්මා…මුල් කොටසේ Intro එක දකිද්දී ෆිල්ම් එකක් බැලුවා වගේ..ඇත්තටම කසුන් චමරි දෙන්නගේ මේ Vlog series එකම ගොඩක් ලස්සනයි. හැමදාම ආසාවෙන් බලන යූටියුබ් චැනල් එකක්..ඉතින් අලුත් Episode එකත් මරු…♥️♥️♥️

Horta Gronta

Noo extreme adventure trek,,, 😰😰😰😰

Udari s Perera

Amazing video akki and aiya 😍🙈 keep it up ❤️

Srilanka Rastafari Movement

සුපිරී …. ❤️💛💚

Nandana Lanka

පරිස්සමෙන් travel කරන්ඩෝ…✈

Manoj Thennakoon

vinadi 14 nikan flash giya wage giye <3

Tharindu Liyanaarachchi

Ammo film ekak wage uparimetama cinematic gatiya 🤩🤩🤩

chamoda jayamini

Amazing 😍😍😍😍

Kavindya Devindi

ලස්සනම ලස්සනයි..❤❤❤❤❤😍😍😍😍😘😘

Dean ambrose

Menna kalinnma deela

Sithumi Hansima

Deiyane chamari akka inna thanath kasun aiya girlsla deha balanawada😯😯😯deiya ne😋😋

Chamara Jayasinghe

වෙනදා වගේම නියමයි 👍

Maneesha Wijawardana

බොරැ පෑරෑන්ක් දාන wife ලා husband ලාට වඩා ඔයාල superb ❤❤❤

europshopping shopping

You guys have nice eyes 👍🏻👍🏻👍🏻

Sithumi Hansima

Harima lassanai akki&aiya👍👍❤️❤️kohe giyath parissamen hode😘😘

Yasas Ranawake

😍🔥

Chamal Randika Handapangoda

10.20-10.50 minutes eka nm paissuwak😍😍😍❤❤❤❤😍❤

SL KIDS&FAMILY

Wow super 👍😊

Mayanthi Rangamuwa

Amazing❤

Nirmani Kaushalya

අපි බලන් ඉදියෙ video එක දානකම්.මරු 👍ඉක්මනට දාන්න video කරන එවා ලස්සනයි දෙන්නටම ආදරෙයි ❤️❤️

Dinitha Navod

❤️

DaNu_DK Gaming

Akkage atheth cam ekak tyena nisa aiyawa penwa wadi dan video eka puraama 😋. eka fatta. 🤗😍😘

Hansini Maheshika

Wow

Pradeep Saliya

මාරම මාර ලස්සනයි……

MartinO GameS

Drone eken gatha video tikanm super

Udeshika Dassanayake

Amazing shots. Good job kasun & Chamari !!!
And i should say, you two are so natural and real. Thats why I really love your videos. Um waiting to watch your videos like um waiting for an episode in a tv series.
Keep it up !!!
Love you both and Take care ♥️

Anushka Shehan

සුපිරි… 👌❤😘

chanuka dilshan

Wooow❤️❤️👌Mara lassani video eka,digatama me wage videos one akki & aiye❤️🌺

Bunny steps

Travel vlogs walin dakka lassanama Video eka …. travel with wife chanel eke Videos okkoma super Eth me Video eka man dakinna vidhata uparimai…. camera shot ❤️❤️❤️❤️❤️❤️❤️drone shot 😍😍😍😘😘😘😘😘 good job travel with wife….. my favorite YouTube chanel 😘😘😘😘😘😘😘🙅🏻‍♂️🙅🏻‍♂️🙅🏻‍♂️

Chiran Dushyantha

අවා අවා…😍😍😍

Ishu & Tharu vlogs

Shok akki ayya..aththtma harima lssanai..vidio eka blddi nikn mth ethna innwa wage denuna e thrmta oyla hodta vidio shots arn thibba❤😍😍

ASANKHA NETHULI

අපිට ලස්සන අලුත් දෙවල් පෙන්නන්න ඔයාලා දෙන්නා ගොඩක් මහන්සියෙන් කදු පල්ලම් තරනය කරනවා ඇත්තටම ඔයාලා දෙන්නා ගැන කියන්න වචන නැ මොකද මෙ වගෙ ලස්සන තැන් අපි හැමොටම බලන්න යන්න වෙන්නෙ නැති නිසා ඔය දෙන්නගෙ මෙවැනි විඩියෝ ගොඩක් වටිනවා.. ඉදිරියටත් අපිට මෙ වගෙ ලස්සන දෙවල් පෙන්නන්න..

SLGuide TV

පට්ට සුපිරි ❤❤❤👦👧 කසුන් අයියා පට්ට ආ

AgrA BhaShiNee

Marama lassanai aiye video eka….adarei dennatama❤️😘😍

Kanchana Premachandra

Wow lassanai aiya akka…parissamen hode….

BSK Creation

‌Bohoma sthuthii apage eye sathutu karata .. api wenuwen Kasun godak mahansi welaa .. theruwan saranayi .. thawa tahwath me wagee lassana tan balanna yanna labewa. . haima lassanayii …very beautiful.

Ruwan Chanchala

Shok vdio eka

Arachchi Ishu

ඔයාල දෙන්න මාර ශෝක් .එකෙන්ම සරලයි.

Travel With Tharindu

Great and beautiful vlog 😍

Yasas Anjana

mama yaddi palama kadagena ghin na wassa bhala giye wathure ammo eka 🙂 waterfall eke top ekath yanna thibbe ❣️

WG’s Create

Amazing 😍😍😍😍😍😍
මාරම මාරම ලස්සනයි. ගොඩක් thanks අක්කි අයියා මේ videos දානවට. 😘
අක්කිගෙ රතු පාට මල් ගවුම ලස්සනයි

Dark Blood

👌 👍 නියමයි❤️❤️

asv Dilshan

අගල් 5 display එකේ පේන ටිකෙන් හිත හදා ගන්නව.. 😥😥😥😥

හැමදාම කියනව වගේ,

“මාරයි, සුපිරියි, එලකිරි, පට්ටම පට්ට…

❤️❤️❤️

The mobile traveller

Series එක ඉවර වෙන්න lagai කියලා daneddi. දුකයි 😌❤️❤️❤️❤️

Mahesh Prasanna

perfectly ❤️❤️

RaSa Tv

ආසම කපල් එක ආදරෙයි බුදු සරනයි 😊

Tech Genius LK

wow 😘😘

Vije Jaz

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Fabulous ❤️❤️ love you guys

Sameera Gimhan

Ammo ee kama…😋😋😋😋😋😛😛😛

Space Arc

ලස්සනයි. All the best

Nilanka Piumali

Harima lassani…!!😍

kasun chamara

supiri kasun aiye…

අපේ කතාව – Ape kathawa – Travel Vlog

ඔක්කොම බැලුවා… shots මරු… දිය ඇල්ලට ගියා වගේ feeling එකක් ආවා… එල

Lakish Madu

❤️

oshi vlogs

අද කලින්ම video එක බලන්න වෙලාව ලැබුනා…කියන්න වචන නෑ…9:51 – 11:14 ඇස් දෙක ඒ තරම් පිං කලාද කියලා හිතුනා…පුදුම ලස්සනක්…මම හිතන්නේ ඒ වටපිටාවේ ලස්සන කිසිම අඩුවක් නැතුව පෙනුනේ කසුන්ගේ සුපිරි drone shots වලට චමරි දුන්න ලස්සන poses නිසා. ඒ තිබුන 🌈 දේදුන්න ❤….ආදරෙයි දෙන්නටම සතුටින් ඉන්න ජෝඩුව…❤

SL Uncommon Nature

Good job

Senitha Online

if you like…
Go to Trending Tab this video
Like the comment.😋

And Subscribe me..😉

Shanuli Sithumya

අන් පිස්සු හැදෙනෝනේ😲😲😲 ඒකේ ලස්සන ආසාවේ බෑ.අපිට කොහෙන්ද ඔහොම වාසනාවක්😟😞😔 මේ මොක උනත් දෙන්නා පරිස්සමින් හොදේ 😘😘

Travel hungers

මෙන්න surprise දෙනවා.. නියමයි කසුන් bro…. මේකත් trending ලැබේවා. ඒස්වා හා

Sachika DMJ

🔥♥️

sandun suleka

😍😍😍

Sameera Gimhan

Wawww ..niyamai ….👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

Dileesha Kaushalya

Superb🔥 travel with wife

Malan Rajendra

What a butiful place……. 😍😍😍😍

Umal Anuraga

super wow 😍😍😍

Hope Dimuwa

Niyamai aiya akka

Sumu Dilhani

Wow lovely couple….

Dilini fernando

Trending ❤️ sure

SL nippa

Woww vlog ek super lassnta wade krgena ynn ayy best of luck

Earth N

Yeeeee

Susantha Sagara

5:07 🤣 🤣

Madushz TRX

Congratulations for your hard work… keep it up.. No words to say bro.. it’s wonderful.. 😘😘😘😘🤩🤩🤩🤩

Anshena Janu

Amazing drone shots ! Felt as if I’m watching some movie scenes ❣️
Keep up the good work 💛

Ceylon Experiments

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ℂ𝕖𝕪𝕝𝕠𝕟𝔼𝕩𝕡𝕖𝕣𝕚𝕞𝕖𝕟𝕥𝕤

Sun Dee Travel

Superb as always… ❤❤

Chethane Wickramasinghe

Superb… ❤❤❤❤ keep it up….

Thulaj Meegamaarachchi

Patta. Dennatama suba pathum. Nice Video ❤❤

tharuka perera

Wow nice view 😘😘😘😘

Achintha Vithanage

😍😍😍📸❤🙌

SL HooMAN

බාලි ඉන්දුනීසි කියන්නෙ රටවල් දෙකක්ද එකක් ද එකම වීඩියෝ එකකවත් ඒක කිව්වෙ නෑ නේ..මංඣ්ං වගේ😂😂

Kasun Rathnayaka

මේ video එකත් trending කරන්න කැමති කට්ටිය like කරන්න 🥳❤️😍

SL HooMAN

දෙයියෝ පරිස්සමෙන් 😍😍😍

hiru hiru

Nice video akki 😍😍

Safna amath

video eka Balannath kalinma like eka dala thmy patan gnne blnaa

Ravindu Randika

Niyamai kasun ayye

Review Who Cares

මෙන්න කලින්ම දාලා 😍😍😍 බලලා කමෙන්ට් එකක් දාන්නම් කසුන් අයියේ 🔥
(( සිනමා ලෝකයෙ නෙක තතු සොයා යන්න එකතු වෙන්න අපිත් එක්ක ❤️🔥✌️ ))

Travel To Paradise

කියන්න වචන නෑ…..
මාරම සතුටුයි…..
වෙන කොහෙන්වත් නෑ…
Travel With Wife ගෙන් පමනයි…..

The Hodophile

What a surprise 🥰😍❤️🤘🏻 superb kasun aiya Chamari akka❤️🌸

Prabhashwara Bandara

Superb ,,,, : Good job 🙂

Kavinda

සුපිරි විඩියෝ එකක් 😊

Gayani De Silva

chamari and Kasun well done

Shenal Oshen Perera

Good luck TRAVEL WITH WIFE ❤️❤️
KASUN AIYA 💚 CHAMARI AKKA

Mr. Gurusinghe

enakam balagena hitiye.

Manoj Indunil

අද වෙලාසන ම දාලා 😍😍❤️❤️ පට්ට

Nafras neo

Superb

explore with us

ලස්සනයි මචන්

Max Night TV

😘😘😘

D Guitareo

Patta….♥️
First comment

Duminda max

Ele ele …balagana hiya danakama…

Desh Hinatigala

Iridath ekek danno😜🤘

Damith Lakshan

😍😘

Menu Shalinda

අම්මෝ ඔන්න ආවෝ

chamiaa

1 view

Desh Hinatigala

1st