Malang Rainbow Village | Jodipan Indonesia | Bali Travel Guide | TRAVEL VLOG #20.5

Anupama W.T.

මාර ලස්සනයි video ටික. next video eka release කරාද

Annisa Kiataseku

Hai #RedTraveler!

Suka eksplor destinasi heits di Indonesia?
Suka perjalanan bisnis keliling Indonesia?

Mau santai sejenak atau tidur nyenyak semuanya pasti bisa kalau kamu booking di #RedDoorz

Saatnya gunakan kode promo ‘SUKA25’ buat dapetin diskon 25% di seluruh Indonesia, booking dari RedDoorz App/ Website www.reddoorz.com sekarang! 🤗

Why pay More? Stay at RedDoorz

MILINDA LAKMAL

4k 60fps වගේ අම්මො ❤️😋

Sumada Sumada

එලකිරිතදකොරපට්ටසුපිරි උම්මාකොට්යයි

Chavindu Weerakoon

Solid content ❤️🔥, good vibes 😊

Maheshi Rathnayaka

Wow😍

Facts Lokaya

oya wage Train lankawe kawada dakin weida danna 😂

AgrA BhaShiNee

adarei dennatama😍❤️😘. Hamadama wage marama lassanai asawen baluwa aiye💪👌

sampath rajapaksha

Aren’t you gonna upload the next video ? 🙁

Subhashana Ranaweera

after effect use krnne ai

Ishara Anuruddhi

Oya ai ayemath ehe giye😂 mn wage 😁❤️

Roshan Madusanka

👍👍👍👍

N G

Hi akki, mata camera ekak ganna asai. Ganna hoda camera ekak kiyannako.

Nalin Thennakoon

Aluth video 1k one ikmanatama.

Mayura Prabath

Download denne nedda ayye mee video eke

Dhanuka Manoj

ඔයෙගොල්ලො well planned. Time duration එකත් 20 mins නියමෙට සෙට් වෙනවා එක epi එකකට..ඒ වගේම ඔයාල හරිම තොරතුරු දෙන නිසා බලන අයට මාර වටිනවා.විශේශයෙන්ම යන්න ඉන්න අයට..

The Little Master

ඇයි චමරි අක්කෙ ඔයා ඒම 😂😂 දුර ගියේ බලන්න අයියා මාර අමාරුවෙං බයික් එක පැද්දෙ

Sudesh Darshana

අයියේ ඇයි බන් අපි වෙන කෙල්ලෙක් එක්ක කත කරනවට අපේ වයිෆ් ලා අකමැති…දැක්කද ටිකට් කවුන්ටරේ උන දේ…😁😁😁

kel

super… happy travel… 🙂

Nisura Miron

LASSANAI ..NOVA 5T 1k gattada?

Malki Shanika

Thanks akki and aiya……🤗🤗🤗🤗🤗🤗……

Ryan P

Great couple. Can you throw in some english in your narrative…. lots of viewers out here. Cheers

osura abeygunawardena

අක්කි & අයියා ජයෙන් ජය❤️❤️

Sanush Radalage

Both of you are really really humble!

නෙතූ අරවි

7:41 😘. ලස්සනයි අක්කේ අයියේ හරිම ලස්සනයි 😍

Rakee007 SL

Good job guys.

Lochana Samarathunga

💚💪

Jagath Kegallage

ලස්සන විඩියෝවක්
ස්තුතිය🌷
දෙන්නාටම🏃🏼‍♂️🏃‍♀️
දුකයි දුකයි ලංකාවේ මුඩුක්කු ගැන
වෙනසක් කරන්න හැකි නව අදහස් ඇති මිනිසුන් එපමටයි ලංකාවේ
ඒත් ??????????
🌷🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰

Nipun fernando

Wow great ah 😘😘😘🌎

Chandula Bandara

අයියාගෙ අක්කාගෙ කැපවීමට ජය ඉවර වුනාම ආය බැලුවා තව කන්ක්ශන් ලොස්ට් වෙලාවත්ද කියල
ලංකාවෙ කඩන කොල කැලි ටිකට් වෙනුවට ඔහොම දෙයක් කරානම් මරු

Boku Entertainments

මරේ මරු… විනාඩි 18 මදි.

Zig Zag Nusran

Mama lankawe dhekapu negetive comment nethi channel eka

Yakdessa Travelers

Dn lankawe vlog ekak damu neh 💔❤

Yakdessa Travelers

❤🔥

Sumali Kalhari

Supiri akki and Aiya😍

Pushpa Yathindra

හැමදාමත් වගේ සුප්පා වැඩක් එකෙන්ම පට්ට
1080p Dalama Balanna Ona Video Ekak #TWCreators

Dilruwan Perera

Oyalata parawal hamdama waradinwane ane..😂😂😂parkku una video eka blnna jaya wewa🙏🙏🙏

Dinithi Dimalka

මාත් මේ දවස්වල රට ගිහින් ඉන්නේ ඔයාලා දෙන්නා එක්ක. Thank you me karana deta. Yanna bari ayata video eka balala godak sathutu wenna puluwanne. Adarei dennatama 😘😘

Thushi jayasooriya

අදත් ගොඩක් ආසාවෙන් video එක බැලුවා, ගොඩක් දේවල් ඉගෙනගත්තා, තවත් මේ වගේ videos කරන්න, දෙන්නටම ගොඩක් ආදරෙයි ❤️😘, හැමදාමත් සතුටින් ඉන්න 😊😊, බුදු සරණයි 🙏🙏

Kasun Nawarathna

Top quality 🥺❤️

Nisal Madusith Rathnayaka

Elma aiya akka.me para 🌷🌷🌷🌷chande dennaaaa 😉

CHATHU VLOGS

my favorite travel couple. Another awesome video 😘😘😘

Anjalo Wathsala

👍👍👍👍👍👍❤️

Sharmane Dylan

Mamai mage wifuth kamathi oyalath ekka lankawe dayout ekak yanna.. man italy inne. Lankawata enawa ape wedding ekata june 2020. Ethakota set wemuda?

hashini tharaka

Danakan balan hitiya ❤️💙💛
Danui baluwe 💕 lassanai akka 😍

Kalpa Dushan

Aiye oya travel ekt me wenkot kiyak vtra gyaadaaa..ahuwe oken bagayk hari yanna puluwan weida balanna..😐😐😐😐

sampath rajapaksha

Amazing stuff as always ! All the best you two ! 🙂

Helmy Sahirul

please put subtitle

Sri Rawana

Suba pathanawa aiya akka dennatama jaya sri

Tharanga Wanigasekara

Facebook aka photo dannam

Tharanga Wanigasekara

Oyagollanta ape paththe anna barida?

Wise Karayo

යකෝ

Nihara Anjana

ambuluwawe vlog ekk gennko 😍

Kasun Prasanna

Video eka lassanai city ekath lassanai thanks oya dennata 😍

Space Arc

වෙනදා වගේම ලස්සන වීඩියෝ එකක් 🤘🔥

Nimesha Nuwan

anith tikath ikmanata dantooooo..❤ ❤ ❤ ❤

Sumith Samaraweerahetti

5:46 ඔයා ඇයි ආයිමත් ගියේ අහන්න 😂😂😂

Srilanka Rastafari Movement

මෙන්න ලංකාවෙ පට්ට වැඩ්ඩො…කසුන් බ්‍රො සුපිරී අදත් ❤️💛💚

Omila Perera

Y cant it download n watch later😢😢😢

Pasan Wickramasingha

Eka nm patt❤️❤️🔥🔥

Praneeth Madusanka

👍👍👍

Dileesh Hewawitharana

වෙනදා වගේම පට්ට..❤️❤️❤️❤️❤️❤️

Akila Perera

❤️❤️❤️❤️

adeesha manabarana

drone justice kohomada

Ahmed Ahmma

Nice couple nice tours

Rusiru kaveen

ai download krnna bari wenna dala tynne😒😒

Coorey Rhodes

love you guys

Malinga Pushpakumara

පට්ට සුපිරි

The channel S

Ai meke download unavailable 😭😭

Vijan Herath

Beautiful as always… waiting for the next video

MM丨 Lakiya*

Dn ethakota eke jiwath wena ayath yanna enna ticket ganna oneda🤔🤔🤔🤦🤦

Sanduni Lakshika

Iwara wenkl welawa ynwa danune nea… harima lassanaiiiiiiiii…😯😯😯😯

Anushanga Senanayake

Nice ❤️

Viraj Kavinda

videos num super 👍❤

Ruwan Chanchala

Lassanai video tika 👏👏👏

Kelum Ksn

ආදරෙයි වස්තු………ඌ …..ඌ….ඌ………

Rasika Kumara

අනේ ඔය දෙන්නා නියමයි අනේ …අපට ඉන්දියාවේ යන්න කියලා දෙන්නකො…මල්ලී

My Channel games

❤️❤️❤️❤️❤️❤️❤️❤️🤗🤗🤗🤗🤗

Sadaruwan Chinthaka

ෆට්ට 😍😍😍😍

Ishan Tharanga

මුඩුක්කුවේ ජල්තර පොරවල් ඉන්නවද

Ranuka Lakmal

supiri video eka 🔥🔥🔥💖💖💖💖💖 Eng subtitle ekath dammanam thawath subs wadi wei

Nawoda Dharmararathna

Can’t download 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭

Nilusha Vithanage

❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍

D Guitareo

Super…

Thamindu Sulakshana

ලංකාවෙ driving licence එකේන් ලොකේ ඹනම රටක වාහනයක් Drive කරන්න පුලුවන් ද?

Sachi & Anu Vlogs

Maru place eka akka ❤️❤️❤️

EndlessTravelers with Brothers

elaa thank you kasun

Ravi Shan

Wow ❤️❤️❤️😍

Ravindu Dilshan

Aiyoo mta notification eka awe nehne.. 😠😠

Nethmi Chamathka

Klinm video ak dmmt thnx aiye akke..❤️👌 Blann klin like ak.. 👍 Rainbow city ake chitra tik lassni mru.. # 20.6 thinw née…? Anthimt okkotm gihipu thnwl tips gihipu gaan a visthr dala video akkuth krnn hode 👍jaya wewa!

Keerthi jayalath

විඩියෝ එක ඉවර වෙනවා දැනුනේ නෑ.. location එක සුපිරි. ලංකාවේත් මේ වගේ කරන්න පුලුවන් නම් හොදයි..

Antha Hem

අයියේ අක්කේ ඉංග්‍රීසි subtitles දාන්න විදේශිය viewers ලටත් බලන්න

Chaththa Vlogs

dana thama hariyata baluwe niyamai oyadenna patta aaaaa

TRAVEL WITH SACHI

Very good jayawewa 2natama😍

dilan illesingha

පාර හොදේ👌❤️☺️🤣

Chathura Ranganath

අයියේ ලන්කාවේ driver’s license එකෙන් ඔහෙ එලවන්න පුලුවන්ද? 🤔

MalindaG

දෙන්නත් එක්ක ඉක්මනටම Italy වල Venice වලට යන්න……………..අනිවා ඔයාලට සුපිරිම වීඩියෝ එකක් කරන්න පුළුවන් වෙයි………………….. ජයවේවා! ඉක්මනින්ම තව Vlog Music එකකුත් මගෙන් බලාපොරොත්තුවන්න…………………………. 😍😍😍😍😍💫😘👌

Canberra Diaries

නියමයි ලස්සනට වැඩේ කරනවා.ජය වේවා දෙන්නටම.

Sameera Gimhan

Waw niyamaiiiii…👍👍👍👍👍👍👍👍🤩🤩

pramod piyushan

වීඩියෝ එක සුපිරි.වෙලාව යනවා දැනුනෙම නෑ.එච්චරටම ලස්සනයි.අද උදේ නැගිට්ටගමන් යූටියුබ් ගියාම මුලින්ම පෙන්නුවේ ඒක.තව ව්ලොග් කරන්න ජය පතනවා.

Gavil Samaranayake

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🇰🇷

T H I L A JapanDiaries

Meuwata unlike karana euwnuth innawane ammapa

Tharidu Lakshan

Niymi akka ayya❤️

Hasitha Diwyanjali

Udenma beluwa. Comment danna time methi una. Udenma negitala 4n eka baladdin oyalage video eka ewith thibuna. Mara asawen eherune. Dennatama good luck.

Sanjeewa Daluwaththa

නියමයි…🤗
කසුන් ජිම් එක පැත්තේ යන්න කාලේ හරි වගේද මන්දා

Samsung Angeli

Niyamai aeya akki dennatama suba patanawa. Bs.jp

Naveen Randika

අම්මෝ patta Aiya & Akki අනිත් video එකත් ඉක්මන්ට ඕනි! Lv u guys❤️🌸

Nishan Peiris

හරිම ලස්සනයි අක්කේ ෂන්දේ ප්‍රතිඵල දවසේත් එකක් දාන්න පුළුවන්නම් ❤

ղ í Տ հ Ҍօí

ලස්සනයි 💚

D D SILVA

පට්ට 🧡

Carrom Rules and Regulations

Jaya wewaa

SENEVIX

අනේ මන්ද බ්‍රෝ.. අපි ජීවත් වෙලා ඉන්න කාලේවත් මේ වගේ ලස්සනට අපේ ලංකාව දකින්න ලැබුනොත් ඒ ඇති.

Creator

❤️❤️❤️

Samadi Anurada44

godak lassani mn hithuwe eddit ekk kiyla lnkweth mehem thnk hduwoth lassnt thiyei neda🤗

7rm Travels & Events

ලස්සනයි ! Cities color කරන එක ලංකාවටත් ගැලපෙනවා ! ඒත් කොමිස් ගහන අපේ set එක ඔවා කවදා කරයිද දන්නේ නෑ !

Dilshan Vlogs

අක්කේ ඇයි අයියව රස්තියාදු කලේ එහෙම😂

Kms Wi

ඒකත් සුපිරීම සුපිරීයි…මේකත් #trending වෙන්න කියලා සුභ පතනවා.. 👍මාත් නිකං rainbow city එකේ හිටියා වගේ.. චමරි අක්කා & අය්‍යා 3D ෆිල්ම් එකක්ද අප්පා මේ..😊😊😊

Amila Bhashana

ජීවිතේ විදින එවුන් 💯🔥❤️

Thilini Wickramasinghe

Lassanaaaaaai Best of luck Love you akki and aiya ❤❤❤❤❤❤

Kanchana Premachandra

Wow..me volg 1th ela ela…

Shamya Kumara

Travel to world 🌍
Good luck 🇱🇰

Magic Compass

චම්රි ආටිකල් එක බාගෙට කියවලා වැඩේ වැරදුන නිසා ඔහොම ශේප් උනා. නිකමට හරි උඹේ අතින් ඕක වෙලා තිබ්බනම් මොනවයින් මොනා වෙයිද කියලා මන් මේ කල්පනා කරන්නෙ.
-පවුල් ජීවිතේ අත්දැකීම් ඇසුරින්-

nuwan perera

Thanks vidio ekka dammata ❤️❤️ lassanaiiiiiii …….. Adarei dennatama💕💕💕

Sadun Rodrigo

Akki n Aiya so much loves for you guys. Mokda shoot karana use karana camera model aka ?

dilini Mendis

♥️

Hasini Madushika

Ape lankawatath adarshayak ganna puluwan dewal thibba..🥰 niyamai chamari akka n kasun ayya😘😘😘😘

Kavindu Madushan

Fattaaa

Melca Willi

ලස්සනයි.. 🤩🤩🤩🤩🤩

Malan Rajendra

❤❤🤩

Upali kanakka hewage

ඉන්දුනීසියාවට වීසා කොහොම ද? Arrival or e-visa?

hansi hiranyada

My favorite travelers .thank you

thuwan ashan

😍😍🔥🔥🔥

Samadhi Gayashini

අනේ…….❤️😍💑🍃🙈

Dinitha Navod

❤️👌

Greenfolks

superb vlog guyz.amazing……

Udara Madushan

Suripi… patta video eka. 👍👌

AsA P

👍👍👍 ekath baluwa ඊළඟ eka kawadda

TwentyOne 2D

mata matakai chamri akke, oyala mulinma video ekak hadala youtube damma kale idan, oyala sahena gamanak awa, kassa video vala katha karanna gaththa eka nam maara watinva. thava godak dura yanna labewa. superb.

niluka vithana.

savindu yasara

Ayye wena ratawala drone eka yawanna permission gannath oonada

savindu yasara

දුකයී ලංකවේ ඉන්න කාලකණ්ණි පාලකයෝ ඉන්න නිසා අපේ රටේ දියුනුවක් වෙන් නෑ අපේ රට කොච්චර ලස්සන උනත්… 😑😑 මලන් වල train system එක ෆට්ට දියුනුයි ….කියන්න තීන්නේ ලංකාව ඒ අතින් බැලුවාම මාරම දුප්පත් රටක් සංවර්ධනයෙන් 😢

asv Dilshan

මේ දූපතෙන් චුට්ටක් එහාට ගියාම තමයි නේද තේරෙන්නේ අපි තාමත් එකතැන පල්වෙනව කියල.. මෙච්චර දේවල් තිබිලත් ඒවගෙ වටිනාකමක් තේරුන් ගන්න පුලුවන් එකෙක්වත් මේ රටේ ලොකුතැන්වල නෑ.

ස්ටේෂන් එකේ වතුර ගන්නකොට මතක් උනේ ලංකාවෙත් ඔය වගේ මැශින් හයිකරා කියල.
වතුර ගන්නනන් නෙමෙයි කොන්ඩම් ගන්න..
😂😂😂😂😂

Dilini fernando

Thama baluwe na ane busy psse blnawa eetakalin cmment eka dnawa ithin ahnna deyak na supiriytama athii😍😍😍😁❤️

TwentyOne 2D

අපේ පකිස්ලන්තේ තියන ලොකුම ප්‍රශ්නේ ගෝට, Army එක දාල colombo ලස්සන කරන්න හදපු එක.

Indika Upul

😎✌

shehan De silva

Allways the best❤️❤️❤️

Tharindu Blockz

සුපිරි❤️❤️

SLRevTV

❤🙊

Indika Kumara

👍👌💗💓 beautiful

Arshad’s Toys

❤️

Travel Farmer

rainbow city එක නම් මාර ගති

Anjalee Panduwawala

❤️❤️

SL HooMAN

නියමයි 😍😍

saman dhammika

වෙනද වගේම හරිම ලස්සනයි….. අනිත් වීඩියෝ එකත් ඉක්මනට දාන්න…

Anushka Shehan

සුපිරි.. 👌❤

Dinu Sumeda

Lassanai vedio eka 🙏🙏🙏🙏🙏🙏

RF Akash

Okoma beluwa yogya karthawala ekath dannko ikmnata❤️❤️❤️❤️❤️❤️🤗

Kanchana haritha

ඇත්තටම මාරම ලස්සනය් …… 💖💖💖💖💖💖💖💖💖💖💖💖

Lahiru Ranasinghe

❤️❤️😍
Check insta msg

Stephnie Colastica

Hi hi kasun Aiya n Chamari Akkiyo thank you so much for this Colorful Vlog 🌈 🙏මුලින්ම කියන්න ඕනේ මේක අද උදෙන්ම ලැබුන අනපේක්ෂිත surprise එකක්😉 1.28 Kasun Aiya as always 😜 බහුතරයක් shots තියෙන්නේ පාරේ වුනාට කසුන් අයියා නියමෙටම edit කරලා තියෙන නිසා වෙනස් අත්දැකීමක් අාවා වීඩියෝ එක බලනකොට back ground music එක cinematic බවට තව ලස්සන එකතු කරලා තිබුනා😇Kuneer Hill ලංකාවේ තේ වතු තරම් නම් ලස්සන නැහැ තේ වතු වල නොසෑහෙන දූවිලියි කැඩිචිච පාලම් පාරවලුයි අතරෙන් හරි බරි ගැහීගෙන අපේ කහ කුරුල්ලෝ දෙන්නාම කොහොමහරි ලස්සන insta photo එකක් අරන් දාලා තිබුනා😃😃 චමරි අක්කියෝ අපි අන්තිම වෙනකම් වීඩියෝ එක බලනවා වගේ ඔයා අන්තිම වෙනකම් ව්ලොග්ස් කියවන්න හොඳේ😉😆 train tickets book කිරීම ගැන හරියටම විනාඩියක description එකක්👍👍Rainbow city එකටයි Blue City එකටයි ලස්සන එකතු කරලා තියෙන්නේ එ් රටේ විශ්ව විද්‍යාල සිසුන්ගේ අගනා සංකල්පයත් ඊට රජයෙන් ලැබුන දායත්වයත් නිසයි! මේවා ලංකාවේ අපිට හොඳ අාදර්ශ! Tickets වෙනුවට key tags විකුණන එක ලස්සන idea එකක්! ඉරලා විසික්කරන්නේ නැතුව සමරුවක් විදයට තියා ගන්න පුලුවන්😇 බිත්ති වල අැඳලා තියෙන චිත්‍ර, හැම තැනකම එල්ලලා තියෙන ලස්සන සැරසිලි හරියට කලාගාරයක් වගෙයි😍8.23 😍😍 Train Station එක බලද්දි නම් අනේ ලංකාවත් මේ වගේ තිබුනොත් කොච්චර හොඳයිද කියලා හිතුනා😇 එච්චරට හැම තැනම පිරිසිඳුයි පිළිවෙළයි වතුර බෝතලයක් මිලට ගන්න වුනත් ක්‍රමවත්ව නිර්මාණය කරලා තියෙනවා!! මොනවා වුනත් එ්වා ලස්සනට එ් මිනිස්සු maintain කරන් යනවා! එ්ත් දුක කියන්නේ ලංකාවට එ්වා ගෙනාවම දවසින් ඉවරයි😢 ලංකාවේ එක එක පුරවැසියෙක් ගානේ කැප වෙන්න ඕනේ අපේ රටේ ලස්සන රැක ගන්න! Rainbow city එක ඊට කදිම නිදසුනක්👍👍train එකට අැතුල් වෙද්දිත් හරිම ලස්සනට අචාර කරලා seat එක පෙන්නුවා කෑම ටිකත් ලස්සනට ළඟට ගෙනල්ලා දෙනවා cabin crew service වගේ (එ්ක දැක්කෙත් ඔයාලාගේ බාලි 1st vlog එකෙන්)
අන්තිමට train එකේ sunset බලාගෙනම අපිත් yogyakarta බලා පිටත් වුනා තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ඉක්මනටම ඔයාලා අපිව බලන්න එන බලාපොරොත්තුවෙන්😇😉 සමාවෙන්න comments පරක්කු වෙන්නේ download කරන් office එකේ ඉඳලා බලලා එවන නිසයි😊😊 thank you so much kasun aiye and Chamari Akka always with you love you both more 😍😍😍😘😘😘😘 stay blessed

Iresha Pabasara

🌹🌹🌹😍😍😍😍😍😍🌹🌹🌹🌹

BATTLE ESPOTS

Nice bro

IT LANKA

Superb 😘

Virajith Chandrasekara

බොහෝමත් ස්තූතියි ලස්සන වීඩියෝ එකක් එකතු කලාට ඔයාල දෙන්නට. මම ඉන්දුනීසියාවේ පදිංචි ලාංකිකයන් විදියට මේ දේවල් අපේ අයට පෙන්නුවාට. මෙහෙන් අපේ රටට ගොඩක් දේවල් ඉගෙන ගන්න පුලුවන්. 🙏👍

Ishara Srimali

මැලෙසියාවෙත් එන්න

Chamara Jayasinghe

වෙනදා වගේම නියමයි.

Gayathri Kavindya

❤️❤️❤️❤️wow❤️❤️❤️❤️

venuri yasara

Beautiful ❤

Amila Nuwan

😍

Vije Jaz

❤️❤️❤️❤️❤️🤘🤘🤘

dammika susantha

Good luck bro parissamata

Shenal Oshen Perera

දැන් පොඩි ළමයි පෙන්නනවා වැඩියි මොකද මන්දා ??? Good luck Dubalata.
💚TRAVEL WITH WIFE ❤️

Kaushalya Kumari

මමනම් ඔයාලගෙ චැනල් එකට අලුත්,,,වෙලාව තියන විදිහට මුල ඉඳලා ඔයාලා දාලා තියන විඩියෝ බලනව ඒවත් ගොඩක් ලස්සනයි,,, මේ විඩියෝ එකත් ගොඩක් ලස්සනයි,,,,,, 🙂

Bunny steps

Niyamai mara Lassanai ❤️❤️❤️❤️❤️❤️😘😘😘😘😘

Malitha Nawadella

සුපිරිම

Lasa Chandima

ඒකට ලංකාවේ ස්ටේෂන් දැක්කාම දුකයි ..
කාළකන්නී දේශපාලකයෝ නිසා මේ රට ගොඩ ඒමක් නෑ

hiru hiru

Nice video akki 😏😏😍😍

Mr. Gurusinghe

👍👍

FNR Creations

Great video 😁🔥

Ropekta Print

lankawa kochara hodada kiyala oyalage me video baluwama hithuney

ASANKHA NETHULI

Travel with wife ඔය දෙන්නගෙ විඩියෝ super👍කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ..

dinusha Namal

superb ayya

Dilshan Isanka

Supri Akka & aiyya nagitta gmn morning gift ekk

Ravindu Tharuka

යන්න ආසයි ❤️

Sumu Dilhani

Thanks aiyatai akkatai apiwath ekkan giyata

Udeshika Dassanayake

Um not an expert in videography or vlogs or anything but you guys are doing something very special and amazing thing for each and every person who loves to travel. The speciality i see is that you two are telling whats really important in a simple way and very realistic way. Not like other travel vlogs.

So, as usual awaiting for the next one ♥️♥️
(By the way this time i got time in office to watch dis one 😬)

Diary of Traveller

අක්කා බෙල්ලේ දාගෙන ඉන්න එක ….😓

Sanchitha Sashiman

මරු විඩියෝ එක….❤❤

Incredible Izu

Absolutely small idea can change the world.🌏

Devika Hansamala

Itx wow video 💟

The Katta TV

hamboo train eka fttttttttt

Sheran’s Time

Superb bro nice work 🇱🇰👌👍

The mobile traveller

❤️ ❤️ ❤️

priyanka bandara

Patta 😍💪

vibath danushka

pattahh…. 🙂

ThiChi Style

ආදරෙයි ❤️❤️

sv vlogs

😍😍😍

Capa G

ලස්සනයි 😍😍😍

අපේ කතාව – Ape kathawa – Travel Vlog

මරු…

Uresha Dilshan

Fatta nice td kora ilaga video ekath ikmanin genna😘. couple ek supiryt krnw video ek 💙

sithu Fernando

❤❤❤❤

mohamad fazlan

💸💸💸

Kusal Harsha Rathnayake

මරු මරූ😍❤️. Video එක එනකම් බලාගෙන හිටියේ 😍😍😍❤️🤟😊

lokitha roshani

Super vedio

Kevin Dias

Kasun aiya tiket eka aragena aye ara counter ekta giye moko dnne nane 😉

Nimantha Ekanayaka

ඒකත් නියමයි 👌

Dumindu Pathum

සුපිරි

Fast Travel Clip

Fatta lasanaiiii kiyanna vachanath na 😍😍😍😍😍

Network Knowledge Solution

ෂා කලින් වීඩියෝ වගේම මේ වීඩියෝ එකත් ෆට්ටම ෆට්ට. ආයේ එකෙන්ම සුපිරියටම තියෙනව.
✌️👍👌💪
😘😍💕❤️

බෑග්ස් උස්සගෙන යන්න මාරම කට්ටක් කන්න ඕන නෙහ් ?

ලංකාව ගැන නම් කතා කරලා වැඩක් නෑ.

Fast Travel Clip

යේ….. Video eka danma

WG’s Create

බලන්නත් කලින්ම like එකක් දාලමයි video එක බලන්න ගන්නේ

Darshana LK

වෙනදා වගෙම මේකත් හරි ම ලස්සනයි අයියා ,අක්කි….

SL Uncommon Nature

Good job

Dean ambrose

Supirri oya tiyenne cande kiyanne mokakda moka awath ekama tamai 💪💪💪💪💪👍👍

Kasunika Perera

💙💙💙

Sachala Indunil

ලස්සනයි 😍😍❤️
Video එක එනකම් බලාගෙන හිටියේ 😍😍😍❤️🤟😊

In Vids

18 min යනවා දැනුන්නෑ..
ඒ තරම් ලස්සනයි ව්ලොග් එක..
ජයවේවා අයියා & අක්කෝ..

Kavinda

වීඩියෝ එක නම් super👍

Travel With Wife

ඔන්න අපේ කොල්ලෝ කෙල්ලෝන්ට බලන්න පොරොන්දු උන වෙලාවටත් කලින්ම අලුත් විඩියෝ එක දැන්මා. කට්ටිය බැලුවා නේද??
එ වගේම විඩියෝ එක අනිත් අයටත් බලන්න ශේයා පාරක් දාන්න අමතක කරන්න එපා.
ජය වේවා!

Gayani De Silva

nice videos

Shammi chandul

❤❤❤🔥🔥🔥😎😎🤘

Travel Station

ඔන්න නැගිටපු ගමන්ම බැලුවා.සුපිරී

Chutte

ඔය දෙන්න අර බස් එකේ හොරෙන් ගිය ඒ කුජීත මොහොත අරගෙන නෑ නේ😂😂

Senitha Online

2.28 දැක්කද *චමරි කසුන්ට* ගහනවා…..🤣 👍 ❤ 🇱🇰

Lakshi Gamage

Patta adath vlog ekka

LA DDA

Very nice

Senitha Online

*Nice*

Rakitha Kuruppu

Good job guys! Nicely done 😊

Podi deyak ahanna kiyala… Drone ekak lankaawen geniyanna denawada dan thiyena thathweh ekka? Eka oyata register welaa thiyenna oni da kohomada?

BLACK AND WHITE

War Them Music akak dala mokathe? Intro aketa 🧐 work ake great you have to Match the music don’t think a Negative Comment

Shehan L. Vijekumara

Amazing 😍❤️ Waiting for 6th epi ❤️

Travel to Travel Sri Lanka

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍

SM Tech Creations 💻

මරු මරූ😍❤️

Dinushi Senarathna

ලස්සනයි. සුබ පතනවා දෙන්නටම .

Chathuraka S

Wooow😍😍😍😍

europshopping shopping

Great work 👍🏻👍🏻👍🏻👍🏻keep it up # travel with wife💪🏻💪🏻💪🏻

MrZand

පට්ට ❤

Saliya Priyantha

අහ් මාර ලස්සනයි…ඔබලාට ජයවෙවා

rastha boy

👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😍😍😍

Niroshika Shaly

වෙනදා වගේම තමයි.මාරම ලස්සනයි විඩියෝ එක.ඒ වගේම හැම විස්තරයක්ම අඩු නැතුව තිබුනා.❤️

Sahan Siriwardhana

♥️♥️♥️🤟

Shanuli Sithumya

හරිම ලස්සනයි අක්කි. දෙන්නටම බුදු සරණයි 😘😘😘😘😘😘😘😘

isuru bro

පට්ට ❤

Rachitha Bathiya

සුපිරි video eka

Hope Dimuwa

Wenada wagema patta 👌👌❤️

Udari s Perera

අනිත් video එක sunday ට කලින් ඕනී🙈 video එකනම් superb akki and aiya🙂 ඔයාලා දෙන්නට තව තවත් travel කරන්න ලැබේවා!! International level එකට chanel එක ගෙනියන්නත් ඔයාලා දෙන්නට ඒ තැනට හැකි ඉක්මනින් ළඟා වෙන්න ශක්තිය ධෛර්ය ලැබේවා!! බුදුසරණයි! ජය වේවා!!❤️🥰😘🙈

Emani Vishma

ගොඩක් ලස්සනයි video එක..ඔය දෙන්නත් ලස්සනයී…… good luck …take care…😍

Tharindu Liyanaarachchi

Awsh 😍 🔥 😘

milan somisena

ලංකාවෙත් මුඩුක්කු නිවාස සංකීර්ණ ඔය විදිහට පාට කලා නම් සෑහෙන්න වටිනාකමක් එනවා 🤘🔥

Lahiru Vlogs

Supri සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි සුපිරි

Poornima Rajapakshe

Superb as usual 👍👍👍👍👍❤

sanjeewa nishantha

540 view

Shyan Adventures

Wow patta

Chamodi Dewmi

Lassanama alassanai akki & aiya wenada wgema😍😋

Vimukthi Fernando

Arachchi Ishu

හරිම ලස්සන යි .

Travel To Paradise

නියමයි.
යන විදිය කියල දෙන නිසා ගොඩක් වැදගත්.
ස්තූතියි දෙන්නටම.
ජයවේවා ✌

Travel with Ruka

Wow superb e video ekath

Jayani Chamali

😍😍😍❤❤❤

Chaththa Vlogs

Patta macho ekka

Nayana Sandaruwan

Congratulations aiya and akki . mekanm patta.marama lassanai . good luck

SENAA – සෙනා..

Elaaa onna ada poddak parakku una balanna

Travel W Dassa

Ela elaaa

Randika Kulathunga

තාම බලන ගමන්…

Sri lankan Travel Life

Wooow 💚 superb 😍😍❤️

Travel hungers

වෝව් සුපර්බ්බ් .. වෙල් ඩන් බ්‍රෝ . ඔන්න වෙනද වගේම සෙට් උනා මුලින්ම බලන සෙට් එකට . ජය

Chiran Dushyantha

😍😍😍😍….

BCD

udenma baluwa video eka

yoka sanjeewa

Lasanai video aka

Sachindu D Amarakoon

🥰😍😍😍

DJ GOLD

මරු බයීක් එක 💟 🔥

Chamodi Dewmi

Balalama comment karannm ekko😁😁

Review Who Cares

ඇල්ල වීඩියෝ එක බලපු දවසෙම හිතපු දෙයක් අයියයි අක්කයි ලෝකෙ වටේම ට්‍රැවල් කරනවා බලන එක…….. අම්බොව් දැන් ඒක ඇත්තක් වෙලා……. 😍😍😍 මාරම සන්තෝසයි දෙන්න ගැනම ❤️❤️❤️ ඔහොම යමු අයියේ
බුදුසරණයි දෙන්නටම…
( සිනමා ලෝකයේ අලුත් දේවල් දැනගන්න අපේ චැනල් එක පැත්තට එන්න යාලුවනේ ))) ❤️❤️❤️

sl mobile

Damma gaman baluva 👍👍👍👍😀😀😀💎💎💰

Black Mamba

🇱🇰🇱🇰🇱🇰🇱🇰💙💙💙💙💙💙

Chamodi Dewmi

Awaa awaaa ekath awaa

Humaid Ar

Nice video bro mass super
Min ediriyatha video ona ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍🤙🤙🤙🤙🤙🤙😍😍😍😍😍😍😍🤙👍👍👍👍❤️❤️❤️❤️

Travel To Paradise

මග බලාගෙන හිටියෝ…..

Duminda max

Video eka niyamai waga
….

Naween Sandeepe

❤❤❤❤😍😍😍😍😍❤️❤️❤️❤️❤️

Menura Sathnindu

onna 1st view 1st comment kohomada eka

rukshan madhusha

Budu sarnyi Ayya akka.

Pathmina Srimal

🤗🤗😍

Gihan Ambegoda

❤️